පුවත්
Notice Board

මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 379 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 ආසාදිතයින් ගණන 11කි. මෙම රෝගීන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාසවල නිරෝධායනයට ලක්ව...

දේශීය පුවත්

නේපාලයේ රැඳී සිටි  ශ්‍රී ලාංකික සිසුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.1425 දරණ ගුවන් යානය අද පස්වරු 3.30ට පමණ ගුවන්තොටුපලට ළගා වු බවයි අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. ...

දේශීය පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇත. පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා ආසාදිතව නැති බවට හඳුනා ගෙන ඇති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීක...

විදේශ පුවත්

අමෙරිකානු බළධාරීන් අමෙරිකාව ක්‍රමානුකූලව විවෘත කිරීමට කටයුතු කළද අමෙරිකාවේ දිනක් තුළ වාර්තා වූ දෙවෙනි විශාලතම මරණ සංඛ්‍යාව වූ මරණ 3176ක් වාර්තා වූ බව ජෝන් හොප්කින්ස් සරසවිය වාර්තා කර සිටී. අමෙරිකාව COVID-19 වසංගතය ආරම්භවූ දිනයේ සිට මේ දක්වා මරණ 50000ක් පමණ වාර්තා වී ඇති බවත් ආසාද...

විදේශ පුවත්

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවත්නා රටවල ඩොලර් ට්‍රිලියනයක් පමණ ණය කපා හැරීමට වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ ජගත් සංවිධාන නියෝජිතායතනය යෝජනා කරයි. එමඟින් පෙන්වා දෙන්නේ අපනයන වෙළඳ භාණ්ඩ මිල පහත වැටීම සහ දේශීය විනිමය අගය විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා සං...

දේශීය පුවත්

අවදානම් කලාප හැර සෙසු  ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක් බලපැවැත්වෙයි. කොඩිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක් සඳහා අදත් උදෑසන 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණි. ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයි කියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථා අර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය කරගැනීමේ ප්‍රායෝගික මාර්ගයක් ඇත්දැයි “ලංකා ලිඩ් නිවුස්” කළ සොයාබැලීමේදී නීතීඥ ...

දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ සැක කටයුතු භූමිකාව ඉතා දීර්ඝ වශයෙන් පැහැදිළි කොට ඇත. රජය ඔහුගේ උගුලට පය තැබුවහොත් 69 ලක්ෂයකගේ...

දේශීය පුවත්

කොරෝනා රෝගීන් බවට සැක කරන පුද්ගලයින් PCR පරීක්ෂණ කිරීමට පෞද්ගලික රෝහල් වලට අවසර දීම මඟින් මෙතෙක් මහා ඉහළින් කථාකළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්දතියේ වටිනාකම හෝ උසස් බව බින්දුවට වැටෙන බවට වෛද්‍යවරු චෝදනා කරති. රජයේ වසංගත පාලන වැඩසටහන යටතේ ගනු ලබන සෙම සාම්පල PCR පරීක්ෂණ සඳහා යොමු ...

ව්‍යාපාරික පුවත්

කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වන සාර්ක් කලාපීය එකඟතාව මත ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලංකාවට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධනය මහතා මෙසේ කියා සිටියේය. “ඉ...

Notice Board

තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Uncategorized

ආණ්ඩුව විසින් ආනයනික ෆාම් තෙල් වලට 10% ක බදු පැනවීම ගැන ජාතික සංවිධානවල ප්‍රසාදය පළවේ. ජාතික සංවිධාන පසුගිය කාලය පුරාම දැඩි ෆාම් තෙල් විරෝධී ව්‍යාපාරයක නියුක්තව සිටි බැවින් ලංකා ලීඩ් විසින් ආණ්ඩුවේ තීරණය පිළිබඳ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී. මේ ඔහුගේ ප්‍...

දේශීය පුවත්

කොවිඩ්- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වන විට රුපියල් මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබේ. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම, සෘජු තැන්පතු සමඟ මෙලෙස ශේෂය ඉහළ ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රත...

දේශීය පුවත්

පසුගිය දින වල හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍යංශයේ වර්තමාන කාන්තා ඉහළ නිලධාරිනියකට සහතිකයක් දෙමින් කළ ප්‍රකාහය පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති උසස් වෛද්‍ය නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත අදහස් පළ කරනු ලැබීය. මේ ඔහුගේ වචන, " මගේ නම දාන...

විදේශ පුවත්

කොරෝනා වෛරස වසංගතයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම සඳහා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අතිරේක ඩොලර් මිලියන 30ක් පරිත්‍යාග කරන බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින් ඊයේ (23දා) නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. “කොවිඩ්-19 ට එරෙහි ගෝලීය අර...

දේශීය පුවත්

මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ගෘහාශ්‍රිතව ජිවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරික්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේශනය වීම පි...

Notice Board

වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා විය. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ ‍සමස්...

දේශීය පුවත්

ස්වේච්ඡාවෙන් කොරේනා වෛරසය තම ශරීරයට ඇතුල්කර ගැනීමට ඉදිරිපත් වූ 2000කට අධික පුද්ගලයන් පිරිසක් පිළිබඳව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසයි. මෙලෙස පිරිසක් ඉදිරිපත්ව ඇත්තේ කොරෝනා වෛසරය සඳහා ඖෂධයක් නිපදවීමට සිදුකෙරෙන පරීක්ෂණ සඳහායි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා.   &n...

දේශීය පුවත්

මීට සුළු වේලාවකට පෙර අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පනවා ඇතැයි යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

පුරවැසි කොලම

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට හා නව වැනි පාර්ලිමේන්තුව රැස්වීමට දින නියමකර තිබියදී කොවිඩ්-19 වෛරස් බලපෑම රටට එල්ල වීම නිසා මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව දැනුම් දුන් මැතිවරණ කොමිෂන් සභාව දැන් එය පැවැත්වීමට අපේක්ෂා කරන්නේ ජූනි මස 20 දිනය.ජනපතිව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More