දේශීය පුවත්

නේපාලයේ රැඳී සිටි  ශ්‍රී ලාංකික සිසුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.1425 දරණ ගුවන් යානය අද පස්වරු 3.30ට පමණ ගුවන්තොටුපලට ළගා වු බවයි අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

දිවයිනට පැමිණි සිසුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින සිසුන් 93දෙනෙකු රැගෙන ඒම සඳහා කාර්යය මණ්ඩලයේ අට දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂ ගුවන් යානය අද 8ට උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More