දේශීය පුවත්

කොරෝනා රෝගීන් බවට සැක කරන පුද්ගලයින් PCR පරීක්ෂණ කිරීමට පෞද්ගලික රෝහල් වලට අවසර දීම මඟින් මෙතෙක් මහා ඉහළින් කථාකළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්දතියේ වටිනාකම හෝ උසස් බව බින්දුවට වැටෙන බවට වෛද්‍යවරු චෝදනා කරති.

රජයේ වසංගත පාලන වැඩසටහන යටතේ ගනු ලබන සෙම සාම්පල PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී රජය සතු සම්පත් ප්‍රමාණවත් නොවේ නම් ඒවා රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික අංශයට යැවිය යුතු බව වෛද්‍යවරු පවසති.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ බොහෝ වෛද්‍යවරුන් සඳහන් කළේ පුද්ගලික අංශයට වෙනම පරීක්ෂණ කිරීමට ඉඩ දීම බලවත් වරදක් බවය. රජයේ සාම්පල ( රජය විසින් යවන ) පරීක්ෂණ සඳහා පිරිවැය ආවරණය වන ලෙස යම් ගාස්තුවක් රජය විසින් ගෙවීමේ වසදක් නැතත් මෙතෙක් පුද්ගලික අංශය වසංගත පාලනය සඳහා ඒවා නොමිලේ කරදීම එම රෝහල්වල යුතුකමක් බවද වෛද්‍යවරු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More