මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකා රජයට විසඳා ගැනිමට හැකි බව චීනය සඳහන් කරයි. චින විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ශුආන්ග් මහතා නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. චීනය විශ්වාස කරනවා ශ්‍රී ලංකා...
ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය බාර නව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ඊයේ (8දා) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. ප...
ජිනීවා වෙත යන රජයේ නියෝජිත පිරිස මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් වෙත මහනුවර සිදුවීම්වලට මුල්වූ හේතු හෙළිදරව් කරනු ඇත. රජයේ ආරංචි මාර්ග පැවසුවේ මාර්තු 13 වැනිදා රජයේ දූත පිරිස ජිනීවා යන බවයි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් වෙත බොරු තොරතුරු...
වර්ගවාදයෙන් හෝ වෛරයෙන් මිනිසත්කම යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්‌කාර 'ට්‌විටර්' පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි. කුමාර් සංගක්‌කාර විසින් නිකුත් කර ඇති සම්පූර්ණ 'ට්‌විටර්' පණිවිඩය මෙසේය. "මාගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි, මෑත ...
හමුදා බුද්ධි අංශ නිලධාරීන් දේශපාලන පලිගැනීම්වලට ලක්කරමින් දිගින් දිගටම සිරගත කිරීම නිසා රටේ බුද්ධි අංශයෙන් තොරතුරු පැමිණිම අඩපනවී තිබෙන බවත් බුද්ධිඅංශ නිවැරදිව තිබුණානම් මහනුවර සිද්ධිය වළක්වාගැනීමට හැකියාව තිබූ බවත් ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ මහතා අද (0...
මහනුවර ඇතිවූ තත්ත්වය සමනය වන තුරු පැය 72 ක කාලයකට තාවකාලිකව වාරණය කෙරුණු ෆේස්බුක් තහනම සෙනසුරාදායින් පසුව යතා තත්ත්වයට පත්වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තාවකාලිකව ෆේස්බුක් තහනම් කිරීමත් සමගම ඇවිලෙමින් පැවති ජාතිවාදී ගින්නද ක්‍රම ක්‍ර...
මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවුනු ගැටුම්වලට මුල්වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ලඟ සිටින පිරිස් ජාතිවාදය වැපිරීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නගයි. අද (09) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් පසු ජාති...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ගොනුකළ ඇප ඉල්ලීම කොළඹ මහ අධිකරණය විසින්අද (09) දින ප්‍රතික්ෂේප කරන ලදී.
දැන් අර්ජුන මහේන්ද්‍රන්ව සොයා ගැනීමට දඟලන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගිය වසරේ (2017) මාස ගණනාවක් තිස්‌සේම අර්ජුන මහේන්ද්‍රව දිගටම මුණගැසුණේය. ඇතැම් අවස්‌ථාවල දිනපතාම පාහේ ඔහුව හමුවූයේය. ජනාධිපති බැඳුම්කර කොමිසමේදී අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් බොහෝ සාක්‌ෂි හෙළිදරව් විය. නිසි මුදල් මණ්‌ඩල අන...
සිංහල හා මුස්ලිම් තරුණයන් දෙදෙනකු අතර ඇතිවු පුද්ගලික ගැටුම්ක් නිසා එක් අයෙක් මිය යාම සමග ජාතිවාදී ගැටුමක් ඇවිලවීමට දෙපාර්ශවයේම අන්තවාදීන් අතලොස්සක් සමත්වී ඇත. එසේ යම් හුදකලා සිද්ධියක් මුල් කරගෙන පුපුරා යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජන කොටස් අතර පැවැති අසහනකාරී තත්ත්වයකි. එම තත්වය ක්‍රමානුකූලව සමා...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන සැළකියයුතු පිරිසක් අත්සන් කිරීමට සුදානමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්...
රටට ඉතා වැදගත්වන සංශෝධනය පිළිනොගෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති පනත ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සම්බන්ධයෙන් තමා ආණ්ඩුවට දැඩි විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම පනතෙහි 8වැනි වගන්තිය ශ්‍රී ලාංකික පුරවැ...
උතුරුකොරියානු නායක කිම් ජොන් අන් සමග සාකච්ඡා පැවැත්වීමට ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි. මෙම පිරිස් ...
අගමැතිවරයා 2017 සැප්තැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට උත්සහ කළ අතුරුදන්වීම් වැලැක්වීමේ පනත මහා සංඝරත්නයේ ඉල්ලීම මත කල් දැමීමට ජනාධිපතිවරයා විසින් නියෝග කරන ලදි. නමුත් පෙබරවාරි 7 වන දින පනත හදිමසියේම විවාදයට ගෙන සම්මත කිරීමේදී ඊට විරුද්ධව ජනාධිපතිවරයා මැදිහත්වූ බවක් වාර්තාවන්නේ න...
අද (8) දිනට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් ලංකාවේත්, විදෙස් රටවලත් සිටින සියලුම කාන්තාවන් ගෞරවයෙන් සිහිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකා ලීඩ් නිව්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැවසුවේය. මාතෘත්වය කේන්ද‍්‍ර කර ගනිමින් සෑම දරු පවුලක්ම රැකගැනීමට කාන්තාවන් ගනු ලබන වෙහෙ...
සිංහල - මුස්ලිම් මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම්වලින් පැහැදිලි වන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. අද (08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ...
මහනුවර සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් 09 දෙනෙකු අද (08) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. මීට අමතරව අද (08) දින පස්වරු 6.00 සිට හෙට (09) දින උදෑසන 6.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි ඇඳිරිනීතය පනවන බව පොලීසිය පවසයි.
නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...