පුවත්
ප‍්‍රධාන පුවත්

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 ක තොරතුරු ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. 1962 අංක 19 චරක ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග ම...

කලා පුවත්

ගැමි චරිත නිරූපණය කිරීමේ සුව්ශේෂ දක්ෂතාවයක් පළ කල රංගන ශිල්පියකු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත විය. අසූවේ දශකයේ සිට ටෙලි නාට්‍යවල කැපී පෙනෙන චරිත කිහිපයක් නිර්මාණය කළ ඔහු සිය ජීවිතයේ අවසන් භාගයේ මොලයේ සෛල දිය වීමේ රෝගයකට ලක්ව නිකවැරටියේ සිය නිවසෙහි කල් ගත කළේය. මිය යන විට ඔහුගේ වයස ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සිදු කරන ක්‍රමන්ත්‍රණය පිටුපස විදේශීය බලවේග ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සුදුසුකම නොමැති ඉන්දීය වෛද්‍යවරුන්ට මෙරට තුළ විශේෂඥ වෛද්‍ය සේවාවේ නිරත වීමට අවස්ථාව ලබාදීමට හා සුදුසුකම නොමැති විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ කිහිප ද...

ක්‍රීඩා පුවත්

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය අද මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී දිවා රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වෙයි. තරග 05කින් සමත්විත තරගාවලිය මේ වන විටත් 3-0ක් ලෙස දකුණු අප‍්‍රිකානු කණ්ඩායම විසින් ජයගෙන අවසන්ය. ලකුණු පුවරුව ඡායාරූප පුවත්

වන අලි පහරදිමකින් මිට දින දෙකකට පෙර අම්පාර පන්නල්ගම, කුමන ප්‍රදේශයේදී මිය ගිය සිය පියාගේ දේහයට වැඳ 10 හැවිරිදි දියණිය පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. මවට වැඳ ආශිර්වාද ගෙන පියාට වදින ගාථව කියමින් පියාගේ දේහයට වැඳ විභාගයට පෙනි සිටිමට ගිය කුඩා දියණිය මහානාගපුර විදුහලේ විභාග මධ්‍යස්ථානය ව...

ප‍්‍රධාන පුවත්

ඊළාම් යුද්ධයේදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂි බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී හා එහි කෝප්‍රල් රාජකරුණා යන අයට ත්‍රිකුණාමලයේ මහාධිකරණයේ දී අද (08) මරණ දණ්ඩනය නියම කර තිබේ. 1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි අංශබලකායේ ජ්‍යෙෂ්ඨ ස...

දේශීය පුවත්

දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන හේතුවෙන් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව කලහාරි ලෙස හැසිරෙමින් සිටියි. දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද(08) සවස ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වෙයි. වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුද...

දේශීය පුවත්

කතානායකවරයා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාගේ මතය විමසීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. සන්ධාන ලේකම්වරයාගේ මතය විමසීමට කතානායකවරයාට කිසිදු අයි...

දේශීය පුවත්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකුගේ ගෝලයන් පිරිසක් විසින් කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා සභාව අද (08) වාද්දුව පොලිසිය අසල විරෝධතාවක නිරතව සිටියහ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක නොවන බවත් ඔවු...

Notice Board

දොරට වැඩුම අගෝස්තු 21 සවස 3ට පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී

දේශීය පුවත්

තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සතුටු වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති. ඔවුන් පවසා සිටියේ, උතුරේ බහුතර පිරිසක් කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වු බවයි. අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජන...

දේශීය පුවත්

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස් පහක (45) දවසේ ආදායම රුපියල් අටසියයට (800) වඩා අඩු ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා පෙරේදා (6) ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවයකින් පෙළෙන බව...

දේශීය පුවත්

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍යය හා ස්‌විස්‌ටර්ලන්තය යන රටවල් මැදිහත් වී ඇත. මෙරටට පැමිණ සිටින ස්‌විස්‌ අධිකරණ ඇමැතිනී සිමොනෙටා සොමරුගා ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ හමු වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. ඇය ද...

දේශීය පුවත්

කොටි සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව නීතිමය පියවර ගන්නේ මෙම පාර්ලිමේන්තුව විසිරුවා හැර යළි ඡ්න්දයක් පැවැත්වීමෙන් අනතුරුවදැයි ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ප්‍රශ්නකර සිටියේය. මහේෂ්වරන් මන්ත්‍රීව...

දේශීය පුවත්

පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමට නියමිතව තිබූ පස්වරු 6.30ට පෙර කාලය දීර්ඝ කරගැනීමට නොහැකි වීම නිසා, සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුවට ඊයේ (07දා) නොහැකිවිය. පස්වරු 6.25ට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයා පනත පිළිබඳ කටයුතු අවසන් කිරීම ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (08දා) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අද රාත්‍රි 7.00ට මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගියදා දෙහිවල පැවති රැස්වීමකට එක්වෙමින්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ඊයේ(07) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරම...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම වෙනුවට ඔවුන් සඳහා අතිවිශාල පහසුකම් රැසක් ලබාදීමට කැබිනට් මණ්ඩලය වෙත ගෙන එන ලද යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව අවවාද කර නතර කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී...

දේශීය පුවත්

ලක්‍ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිපිට පහළ වේවා මහා අධිෂ්ඨාන පූජාවක් මේ 11 වෙනිදා රුවැන්වැලි සෑයේ පවත්වන්නට දැන් සංවිධානය කරගෙන යනවා. මේ පූජාව නම් කරලා තියෙන්නේ ලක්‍ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිපිට පහළ වේවා කියලා. වචනය අරිහතුන්, අරිහතුන් වහන්සේලා පහළ වේවා. ඇත්ත වශයෙන්ම අරිහතුන් කියන්නේ වචාන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More