ගැමි චරිත නිරූපණය කිරීමේ සුව්ශේෂ දක්ෂතාවයක් පළ කල රංගන ශිල්පියකු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත විය. අසූවේ දශකයේ සිට ටෙලි නාට්‍යවල කැපී පෙනෙන චරිත කිහිපයක් නිර්මාණය කළ ඔහු සිය ජීවිතයේ අවසන් භාගයේ මොලයේ සෛල දිය වීමේ රෝගයකට ලක්ව නිකවැරටියේ සිය නිවසෙහි කල් ගත කළේය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...