වන අලි පහරදිමකින් මිට දින දෙකකට පෙර අම්පාර පන්නල්ගම, කුමන ප්‍රදේශයේදී මිය ගිය සිය පියාගේ දේහයට වැඳ 10 හැවිරිදි දියණිය පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.
මවට වැඳ ආශිර්වාද ගෙන පියාට වදින ගාථව කියමින් පියාගේ දේහයට වැඳ විභාගයට පෙනි සිටිමට ගිය කුඩා දියණිය මහානාගපුර විදුහලේ විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පන්නල්ගම මහ විදුහලේ විදුහල්පතිනිය කටයුතු කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...