ලක්‍ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිපිට පහළ වේවා මහා අධිෂ්ඨාන පූජාවක් මේ 11 වෙනිදා රුවැන්වැලි සෑයේ පවත්වන්නට දැන් සංවිධානය කරගෙන යනවා. මේ පූජාව නම් කරලා තියෙන්නේ ලක්‍ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිපිට පහළ වේවා කියලා.
වචනය අරිහතුන්, අරිහතුන් වහන්සේලා පහළ වේවා. ඇත්ත වශයෙන්ම අරිහතුන් කියන්නේ වචානාර්ථය හොයලා බැලුවොත් එහෙම හතුරොනේ, ශාසනට හතුරෝ තමයි මේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. පාලියෙන් අරි කියන්නේ හතුරා ඒ නිසා මේ ශාසන විරෝධි ශාසන විලොමක හතුරෝ ලක්‍ෂ ගණනින් පහළ වේවා කියලා තමයි මේ කියන්නේ. බුදුදහමේ රශ්නයවත් නොවැදිච්ච මේ පුද්ගලයෝ ටිකක් එකතු වෙලා රහත් කරවන්න හදනවා.
මේක මහා ජාවරමක් සසුන විශාන කරන ඒ වගේම රට විනාශ කරන තේරවාදී ශාසසනය විනාශ කරන අරිහතුන් වහන්සේලා තමයි මේ බිහිවෙන්නේ මේවාට රැවටෙන්නේ නැතිව කටයුතු කරන්න.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...