සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය අද මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී දිවා රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වෙයි.
තරග 05කින් සමත්විත තරගාවලිය මේ වන විටත් 3-0ක් ලෙස දකුණු අප‍්‍රිකානු කණ්ඩායම විසින් ජයගෙන අවසන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...