සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 ක තොරතුරු ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
1962 අංක 19 චරක ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ගේ අත්සනින් නිකුත් කරන ලද්දකි. පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයෙහි සඳහන් තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 සඳහන් ලේඛනයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...