බදුල්ල, අලගොල්ල ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්බඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්විමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. අද(27) උදෑසන 08.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. බදුල්ල සිට කන්දෙගෙදර දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ...
පවත්වන කුමන හෝ ක‍්‍රමයකට මැතිවරණය ජය ගැනීමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමක වාර්තාවක් ආණ්ඩුව විසින්ම පරාජයට පත් කිරීම අනුමත කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා කියාසිටියේය. ඊයේ (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ...
ශ්රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු තවදුරටත් දුරස් කරමින් ඊයේ (26දා) පැවැති මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ කාලිංග කුමාරගේ තත්. 46.49 කාලයක් සටහන් කරමින් 8 වැනි ස්ථානයට පත් විය. එහි රන් පදක්කම තත්. 44.89ක කාලයක් සටහන් කළ කටාර් රාජ්‍යයටත්, රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් ඉන්දියාවට (තත්....
ඒකාබද්ධ විපක්‍ෂය විසින් ලබන 05 වැනිදා ‘ජනබලය කොළඹට’ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවට එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් කිහිපදෙනකු සම්බන්ධ කර ගැනීමට මේ දිනවල සාකච්ඡා පවත්වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පැවැසීය. මෙම ...
මේ දැක්වෙන්නේ ෙදෙවුන්දර දේවාලයේ තුවාල ලබා සිටින අලියාගේ ඉදිරිපස දකුණු පාදයේ ඇතුළට යකඩ දම්වැල කාවැදී ඇති අයුරුයි. මේ අලියාට සිය පාදය බිම තබන්නට බැරිය. බුදුන් දෙසූ දහමට මුවා වී මහා සංස්කෘතියක් ආරක්ෂා කරන්නට යැයි කියා ඇතැම් චීවරධාරීන් හා ඔවුන්ට ආවඩන ඊනියා බෞද්ධයන් මේවා අනුමත කළාට සැබ...
රජයේ සහන ණය ක්‍රියාවලිය යටතේ විදේශ රටවලින් ගෙනා කිරි ගවයන් මිලදී ගත් ගොවීහු එම කිරි ගවයන්ගෙන් ආදායම නොමැති නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටිති. දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා බව පවසමින් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් විසිදාහක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ කිරි ගොවීන් වෙත ර...
ගෙවුණු වසර පහේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ, නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස් ඕපානායක මහතා පැවසීය. මේ දිනවල පාසල් නිවාඩුව පවතින හෙයින් ඉකුත් සිකුරාදා (24) හා සෙනසුරාදා (25) අධිවේගී මාර්ගයේ ධාවය වූ වාහන ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ ...
කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත. කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්...
ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ බල පෙරළියක ආරම්භයක්දැයි මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළද මේ වනවිට දැඩි අවධානයකට ලක්ව තිබේ. ත්‍රස්...
ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් සඳහා අනිවාර්යෙන් විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට එම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේදයට මුවා වී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිතවත් මාධ්‍යවේදීන් ගෙදර යැවිය යුතු බව එම ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන්...
දිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රජුන් තනන දේශපාලන ව්‍යාපාරයක් තමන් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එලෙස ආරම්භ කරන නව ගමන සහ වත්මන් දේශපාලන ප‍්‍රවණතා පිළිබඳ ඒ මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ. ප‍්‍රශ්නය - ඔබ මහලේකම් ධු...
ඉදිරියේදී පවත්වන පළමු මැතිවරණය ලබන වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ක‍්‍රමයේ අර්බුදය හේතුවෙන් පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද වාර්තා වෙයි. පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ...
පළාත් පාලන මැතිවරණය පැවැත් විම සදහා රජය මගින් (24) පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව පරාජය විම නිසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේය. මෛත්‍රි ගුණරත්න මහතා ඒ බව කියා සිටියේ ඊයේ(25) පස්වරුවේ මස්කෙලිය...
මෙම ඡායාරෑප ද්විත්වය 2011 මැයි මස 15 දින මැසිඩෝනියාවේ ඡනතා උද්ඝෝෂනයකදි ගනු ලැබුවකි. ඒවා එකල සමාඡමාධ්‍ය ඡාලයන් කැළඹු ඡයාරැපයෝ වෙත්. දහස් ගණනක් විරෝධතාකරැවෝ මෙසිඩෝනියාවේ පාර්ලිමේන්තුව වටකර තිබුණේ Martin Neskovski නැමති තරැණයා පොලිස් පහරදීමකින් මිය ගිය පසුය. ඊට විරෝධය දැක්වීම සදහාය. කැරළිකරැවෝ ඉ...
සිංගප්පූරු ගිවිසුම් ගැන මලික්, හර්ෂ, මහින්ද සමරසිංහ යන ඇමතිලා පට්ටපල් බොරු කියමින් ජනතාව නොමග යවන බව වෘතිකයන්ගේ ජාතික පෙරමුණේ ප්‍රකාශකයෙකු වන වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා පවසයි. සිංගප්පූරු නිදහස් වෙළඳෙඳ ගිවිසුඳ ගිවිසුම නීති විරෝධී වුවත් එය දැන් ක්‍රියාත්මකවන බවත් එය අත්සන් කිරීමට පමණක් නොව ...
ගමියන් නොමග යවා රට බෙදන ව්‍යවස්ථාව සාධාරණීකරණය කරන්න සංහිදියා කාර්යාලයෙන් "අහන්න" වැඩසටහන දිවයින පුරා ගමන්කරයි. මුදල් හා ජනමාධ්‍යය අමාත්‍යාංශයත්,ජාතික තරුණ සේවා සභාවත්,සංහිදියා කාර්යාලයත්,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ව "අහන්න" වැඩසහන දිවයින පුරා ගමන්කරමින් සිටි. එහි එක් වැඩසටහනක් සොරබ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) උදෑසන වීරකැටිය, මැදමුලන නිවස වෙත පැමිණියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්...
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා ලබා දුනහොත් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට හෝ බාර නොගෙන සිටීමට තමනට නීතිමය හැකියාවක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍යයන්හි වාර්තා පල වෙයි. එවන් තත්වයකදී ශ්‍රේෂාඨාදිකරණය හමුවට යාමට ත...
ඇමැති ධූර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15දෙනාගෙන් 07දෙනෙකුගේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා...
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සුළු ජනවාර්ගික පක්‍ෂ සඳහා බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති නොකළොත් ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස් නායක ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී කීවේය. පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ විවාදයේදී අදහස් දැක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...