ඡායාරූප පුවත්

මේ දැක්වෙන්නේ ‌ෙදෙවුන්දර ‌දේවාලයේ තුවාල ලබා සිටින අලියාගේ ඉදිරිපස දකුණු පාදයේ ඇතුළට යකඩ දම්වැල කාවැදී ඇති අයුරුයි.
මේ අලියාට සිය පාදය බිම තබන්නට බැරිය.
බුදුන් ‌දෙසූ දහමට මුවා වී
මහා සංස්කෘතියක් ආරක්ෂා කරන්නට යැයි කියා
ඇතැම් චීවරධාරීන් හා ඔවුන්ට ආවඩන ඊනියා ‌බෞද්ධයන්
මේවා අනුමත කළාට
සැබෑ ‌ෙබෞද්ධයන්ට ‌මේ හිංසනය තවදුරටත් ඉවසිය හැකි ද?
ඔබ සැබෑ ‌බෞද්ධයෙක් ද ?
මේ ගැන හිතන්න ‌මොහොතක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More