ව්‍යාපාරික පුවත්

ගෙවුණු වසර පහේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ, නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස් ඕපානායක මහතා පැවසීය.

මේ දිනවල පාසල් නිවාඩුව පවතින හෙයින් ඉකුත් සිකුරාදා (24) හා සෙනසුරාදා (25) අධිවේගී මාර්ගයේ ධාවය වූ වාහන ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ බව ද ඔහු කීවේය. එහි ආදායම මිලියන 30කට ආසන්න වූ බව ද ඕපනායක මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More