දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතා හට පක්ෂයේ බලතල ලබා දී ඉදිරි මහමැතිවරණය ඒ මහතා සමග ඒකාබද්ධව දියත් කිරීමට කලින් ‌ගෙන තිබූ තීන්දුව ‌යළිත් ‌වෙනස් කරගෙන තිබේ. ඒ අනුව ඊ‌යේ (06) දිනයේදී වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාට ලබා ‌දෙන බලතල ඇතුළත් ලිපියක්ද සහිතව ඒ ම...

හැඳල ලාදුරු රෝහල කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් ගෙනයන අමානුෂික විරෝධතාවයට මානුෂීය ආදර්ශයක් සපයමින් සැබෑ බුද්ධපුත්‍රයෙකු සතු දානශීලිත්වය ප්‍රදර්ශනය කරමින් තමන් වහන්සේ වැඩවසන විහාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් කොරෝන...

කෝවිඩ්-19 වසංගතය චීනය තුළ ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇඟලුම්, නිෂ්පාදන ආදී කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වීම නිසා කර්මාන්ත ආයතන පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට වැටී ඇති බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ සියලුම කර්මාන්තවල නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වැඩි වශයෙන්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) මහ මැතිවරණයට තරග කොට පරාජය වන කිසිවකුට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට පොහොට්ටුව පක්ෂ නායකයෝ තින්දු කරති. ඔවුන් මෙම තීන්දුව ගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන් වෙත කරන ලද යෝජනාවක් අනුවය. පසුගිය අඟහරු...

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බල වේගය යටෙත් රටේ සියලු දිස්ත්‍රික්කවලට තරග කරන බව  එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

COVID-19 වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල කිසිවකින් ගමන් ආරම්භ කරන කිසිදු ගුවන් යානයකට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇතුලුවීම එරට ගුවන් තොටුපල අධිකාරිය විසින් තහනම් කර තිබේ. අද(07) ජාත්‍යන්තර වෙලාවෙන් 07:00 පැයේ සිට පෙබරවාරි මස 14 වනදා 21:00 පැය දක්වා අදාල...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ඉල්ලීමක් පරිධි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) තමා යටතේ ගැසට් කරගෙන ඊට තිරිංග නොදැමුවානම් අද වන විට රණවිරුවන් 57කට චෝදනා පත්‍ර සකස්කොට දේශීයව නඩු පැවරීම සහ විදේශීය රටවලට පිටුවහල් කිරීම යන ක්...

සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම අදහස් පල කලේය. ජනතාවගෙන් ව...

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා ලබන 10 දිනදී එම සන්ධානයට සම්බන්ධ පක්ෂවල නායකයන්ගේ රැස්වී‍මේදී තීරණය කරන බව සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් ක...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය. ඒ අනුව රජය විසින් ගෙවීමට ඇ...

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය මෙරටට සම්බාධක පැනවීමට අදහස් කර ඇත. මේවා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු රාජ්‍ය අමාත්‍ය නීජල් ඇඩ...

මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ උකුස්සා පිළිබඳ කතාව ගැන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් ප‍්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පළ රහිත ක‍්‍රියාවක් යැයි හිටපු රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි. සිරිසේන මහතා එම කතාව කීවේ එක්සත් ජාතික...

මහමැතිවරණය නිමාවූ වහා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. අද (06) අරලිය ගහ මන්දිරයේ මාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී අගමැතිවරයා ‌මේබව සදහන් ‌කළේය. දැනට සියලුම පළාත් සභාවන්හි නිල කාලය අවසන් වී ඇති අතර ඒවායේ මැතිවරණයන් පැවැත්වීම ...

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම සඳහා පත් කර ඇති කමිටුවට එම සන්ධානයේ ප්‍රබල පක්ෂ නායකයන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිළ ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් කර නැතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු එම...

දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි. පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් අද කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමා සමග එක්ව...

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය. මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කෙරිණි. සැකකරුවන් සම්බන්ධයෙන් වැ...

දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (06) වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ...

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(06) ප්‍රකාශ කළේය. දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශ...

ආසාත්මිකතාවක් හේතුවෙන් වව්නියාව , සූරියවැව හා වාරියපොල ප්‍රදේශ වල පාසල් සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි වව්නියාව අග්‍රබෝධී මහ විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇ...

මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇතැයි කුමාර වෙල්ගම මහතා පවසයි. කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව අද(06) නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර එම අවස්ථාවට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...