හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කෙරිණි.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යාමට කරුණු ඉදිරිපත් වන බවට තීරණය කරමින් වරෙන්තු නිකුත් කරනු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...