දේශීය පුවත්

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරිම සම්බන්ධවයි’ යනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිටු 12කින් යුත් ලිපියක් හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ...

රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර නැවත දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ඔහු පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට ඔහු සුදානම් වී ඇති අතර ඊට පොදු ජන පෙරමුණේ ප්‍රබල...

කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එම රෝගීන් අංගොඩ බෝ වන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්) ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක් ...

‘සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක්’ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණෙන් දිස්ත්‍රික්ක 22 කටම තරග කරන්නේ යැයි එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා අද(13) පැවසීය. ඒ අනුව 17 හා 18 දෙදින ඊට නාමයෝජනා බාරදීම සිදුකරන්නේ යැයි ජයගොඩ මහතා කීය. මැතිවරණ ප්‍රච...

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්...

හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි. රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළේය. එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා ද...

නීතිවිරෝධී සහගත අත්තනෝමතික රඳවා ගැනීම් හා ලිංගික අපයෝජන ඇතුළු බරපතළ මානව හිමිකම් කඩවීම් රැසක් ශ්‍රී ලංකාවේ සිදුවන බවට චෝදනා රැසක් සඳහන් කරමින් ඇමරිකානු එක්සත් ජනපදය විසින් සිය 2019 වාර්ෂික මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කර තිබේ. එරට රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියන් විසින් නිල ව...

අරලගංවිල පොලිස් වසමේ, දිඹුලාගල-සොරුවිල මාර්ගයේ සොරුවිල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් හිමි නමක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ(13) රාත්‍රී 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. දිඹුලාගල-සොරුවිල මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන...

ඇතිවී තිබෙන ගෝලීය වසංගත තත්වය හමුවේ සංචාරක ආදායම් මාර්ග ගැන නොසිතා සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ (12) රාජගිරිය ...

කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළඳී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු ඊයේ(12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය ව...

වගකීම් විරහිතව ක‍්‍රියාකිරීම තුළින් රටක් වශයෙන් ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් ජාතික වගකීමක් ලෙස සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ලෝකයේ ප‍්&...

ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 76 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග එරටින් වාර්තා වන පළමු වැනි කොරෝනා මරණය ඊයේ (12දා) සිදුව තිබේ. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එම පුද්ගලයා ජනවාරි 29 සිට පෙබරවාරි 29 දක්වා සෞදි අරාබියේ සංචාරය කර පැමිණි අයෙකු බවයි. ඉන්දියාව...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (13) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. උවිඳු විජේවීර මහතා රුසියා...

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදෙස් මත කිසිදු ගුවන් යානයකට මාර්තු මස මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කිසිදු ගුවන් මගියෙකු ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන...

රටේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාව විසින් අනිසි බියක් ඇති කර නොගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය. යුද හමුදාපතිවරයා පවසා සිටියේ, මේ වන විට මහ ජනතාව විසින් සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍...

අගමැතිය මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන...

පාකිස්ථානයෙන් ගෙන්වන ලද අල කන්ටේනරයක අල ගෙඩි ලෙස ව්‍යාජ ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 75ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා වෛසරය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එක්වරම පුද්ගලයින් දහසක් නිරෝධායනය කිරීමට හැකියාව පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි. කොවිඩ් 19 වෛරසය පැතිරයාම, ඉන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම ස...

පක්ෂ විනය කඩකිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට අද (12දා) තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. ඊයේ සවස රැස්වූ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බව...

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණෙන් ‌පොලොන්නරුවට තරග වැදීම සදහා හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌කොළඹදී අද (12) අත්සන් තබා තිබේ. කෙසේවෙතත් ‌මෙහි ඇති විශේෂත්වය වන්නේ ‌පොල‌ොන්නරු දිස්ත්‍රික් නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා ‌නොදීමට ‌පොහොට්ටු ප්‍රධානීන් පියවර ‌ගෙන ති...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...