කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ හා සැපයුම් ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපද...
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇ...
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඔවුන්ට රෝහල්වලින් පිටත්ව යා හැකි බවද ඔවුහු සඳහන් කරති.
කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝ...
ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි. ඒ මහතා වැඩිදුර...
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. එහිදී රෝගියාගේ රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිසියෙන් ඉල්ලීමක් ක...
අද(25) දිනයේ ජාතික වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව 24 වන දින අළුතින් සොයාගත් කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 5දෙනෙකුට සීමා වී ඇති බව පැවසේ.එය 23 වන දිනයේ වාර්තා වූ නව රෝගීන් 10 දෙනා සමඟ සැසඳිමේදී COVID-19 වෛරසය අළුතින් ආසාදිතයන්ගේ පහළ යාමකි. කෙසේ වුවද...
කොවිඩ් - 19 වසංගතය සමඟ කිරි එකතු කිරීමේ, බෙදා හැරීමේ සහ කර්මාන්තශාලා දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය යම් පමණකට අඩපන විම සහ කිරි අතුරු නිෂ්පාදන වෙළඳපළ කුඩා විම නිසා ගොවීන්ගේ කිරි මිලදී ගැනීමේ ක්‍රියාවලිය බිඳ වැටී ඇති බව කිරි ගොවි සංගම් පවසති. නම සඳහන් කිරිමට අකමැති වූ ප...
පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේ...
කොවිඩ් 19 වෛරසය යාපනයට රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයා අන්තවාදී ආගම්පතුරුවන්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඇදහිලි මගින් රෝග සුව කිරීමට හැකි බව එම අන්තවාදී ආගමික නිකායේ ඉගැන්වීම බව ද අනාවරණය වී ඇත. මේ පුද්ගලයා යාපනයේ මුල් පදිංචිකරුවෙකු වන ද්විත්ව පුරවැසියෙක් බව විමර්ශනවලින් හෙළිවී ති...
ජාතික විද්වද් භික්ෂු සංසදය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවකින් අනතුරැව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් එවැනි ස්ථාන වෙනුවෙන් සහයෝගය ලබා දීමට සුදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. එවැනි විහාරස්ථාන, පිරිව...
මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ(24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තා වන බවයි. මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් ස...
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි. ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබම...
දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයින් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් න...
පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම සඳහා වූ යෝජනාවක් ඊයේ (24 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එහිදී බහුතරයගේ මතය වී ඇත්තේ පක්ෂ නායකයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවයි. අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම අරලියගහ ම...
කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර ඇත. යුද හමුදා කර්නල්වරයා පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අංගොඩ පිහිටි අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර පුතා සහ මව ...
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක් අද (25 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි. සාමාන්‍යයෙන් ඇමැති ම...
ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ප්‍රකාශ කළේය. ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය ...
ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාග කිරිම 1. කොරෝනා වෛරසය තුරන් කිරීම මූලික අරමුණ වශයෙන් තබාගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි “සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” නමින් අරමුදලක් පිහිටුවා ඇති අතර එම අරමුදල සඳහා...
ලෝකයේ රටවල් 35ක් සම්පූර්ණයෙන් වසා දමා ඇත. නව කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වීම නිසා මේ තත්ත්වය උදා වී ඇත. සමස්ත යුරෝපය කොරෝනා භීතියෙන් වෙලී යෑමත් කොරෝනා මරණ 14000 ඉක්මවා තිබීමත් මෙයට හේතු වී ඇත. මේ වසංගතය වැළැක්වීම වෙනුවෙන් සැවොම කැපකිරීමක් කළ යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...