දේශීය පුවත්

කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර ඇත.

යුද හමුදා කර්නල්වරයා පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අංගොඩ පිහිටි අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර පුතා සහ මව ද එම රෝග ලක්ෂණම පෙන්නුම් කළ නිසා වේරහැර රෝහලට ප්‍රතිකාර සඳහා ඊයේ (24 වැනිදා) ඇතුළත් කර ඇත.

මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය. එම රෝහලේම කාර්ය මණ්ඩලයේ අයකු මගින් කර්නල්වරයාට රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකපහල වී තිබේ.
– Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More