කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ...
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඇය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැ...
කොළඹ රතුපල්ලියේ පැවැති දේව මෙහෙයකට සහභාගී පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවිම සම්බන්ධයෙන් පල වූ වාර්තා එම පල්ලියේ පිරිසක් ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව ද අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ පසුගිය 13වනදා කොරෝනා ආසාදනය වු රෝගීයෙකු ...
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස...
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර සදහා කොන්දේසි විරහිතව සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රම සිංහමහතා පවසන්නේ මෙම අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදන...
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙ...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිප...
හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාව COVID-19 වෛරසය මැඩ පැවැත්වීම පිණිස දැක්වූ දායකත්වය නොවන්නට ලෝකයේ දියුනු රටවල් සමඟ සන්සන්දනයේදි අඩු සෞඛ්‍යය පහසුකම් සහිත රටක් ලෙස හඳුනාගෙන ඇති ...
කාය චිකිත්සාව සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රධාන කොට ගත් ආයුර්වේද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ වාර්තාවක් සකසා ඇත.එම වාර්තාවේ කෙටි කාලීනව සහ දිගු කාලීනව ගතයුතු විසඳුම් හා ක්‍රියාමාර්ග ඇතුළත් වී ඇත. කෙටි කාලීන විසඳුම...
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබේ. ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ...
ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. අද දෙරණ කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇතිබවයි. අදාල පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ ප...
කොරෝනා වෛරස් වසංගතය මැඩලීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීම ඉතා වැදගත් බවත් ඊට සෑම පුරවැසියෙක්ම හැකි අයුරින් ආයක විය යුතු බවත් එය අනාගත ආයෝජනයක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. රුසියානු වෛද්‍ය ලියොනිඩ් රොෂාල් මහතාගේ ප්‍රකාශය අනුව කොරෝනා වසංගතය ජෛව අවි ප්...
රජය මඟින් ආරම්භ කළ කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කර තිබේ. රටතුළ පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය වීම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සාකච්ඡා කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත...
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට ...
කොවිඩ් 19 - සෞඛ්‍ය හා ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් මෙම පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන...
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඊයේ (26 වැනිදා) දැනුම් දී තිබේ. එහෙත් රාජ්‍ය සේවක අප්‍රේල් ව...
සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන ...
කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා...
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළේය.
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(26)රාත්‍රී 9 ට තවත් ආසාදිතයින් දෙදෙනෙකු එක් වීමත් සමඟ මෙලෙස සමස්ත ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ. මීට පෙර රාත්‍රී 7 ට කොරෝනා ආසාදිතයින් බවට පුද්ගලයින් දෙදෙනෙකු තහවුරු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...