මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද(26)රාත්‍රී 9 ට තවත් ආසාදිතයින් දෙදෙනෙකු එක් වීමත් සමඟ මෙලෙස සමස්ත ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ.
මීට පෙර රාත්‍රී 7 ට කොරෝනා ආසාදිතයින් බවට පුද්ගලයින් දෙදෙනෙකු තහවුරු කර ගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...