දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බවයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සිතිය හැකි උපරිම ප‍්‍රමාණය පනස්දහසක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කළහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු කියා සිටී.

දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළේය.

(COVID-19) ඉදිරි දින 10 කොරෝනා උවදුරෙන් මිදෙන්න කුමක් කළ යුතුද

(COVID-19) ඉදිරි දින 10 කොරෝනා උවදුරෙන් මිදෙන්න කුමක් කළ යුතුද – ද්‍යෛ අනුරුද්ධ පාදෙනිය

Gepostet von Nimal chandana am Donnerstag, 26. März 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More