දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බවයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සිතිය හැකි උපරිම ප‍්‍රමාණය පනස්දහසක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කළහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු කියා සිටී.

දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළේය.

(COVID-19) ඉදිරි දින 10 කොරෝනා උවදුරෙන් මිදෙන්න කුමක් කළ යුතුද

(COVID-19) ඉදිරි දින 10 කොරෝනා උවදුරෙන් මිදෙන්න කුමක් කළ යුතුද – ද්‍යෛ අනුරුද්ධ පාදෙනිය

Gepostet von Nimal chandana am Donnerstag, 26. März 2020

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයට ආධාර කිරීම නවතා දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල...


Read More

කොරෝනා පරීක්ෂණ අවුල ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය ලෝක සම්මතයට පටහැනියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්...


Read More

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට ව...


Read More