කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව පෝරතොට පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හෘදයාබාධයකින් හා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයකු බවද සෞඛ් ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ. විවිධ පුද්ගලයින් හා සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිල...
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබෙනන්නේ නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි. මේ වන විට රෝගීන් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව රෝ...
උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘‘ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ආසාදිතයන් විවිධ ප්‍රෙද්ශවල හමුවීමත්, ඒ සමග ඔවුන් ඇසුරු කළ පුද්ගල...
රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳව TRCSL විසින් ට්විටර් පණිවි...
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද (30) පස්වරු 02.00 සිට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාප...
වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ(29 ) දිනයට අදාලව නිකුත් කෙරුණු අද (30) පෙරවරු 10:00ට නිකුත් කෙරුනු වාර්තාවට අනුව වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙර දිනයට සාපේක්ෂව අඩුවක් දක්නට ලැබුනද ප්‍රස්ථාරය තව දුරටත් ඉහළ යෑමක් දකින්නට ලැබේ.වාර්තාවට අනුව ඊයේ දිනයේදී අළුතින් ආසාදිතයන් 5 දෙනෙක...
කොවිඩ්-19 වෛරසයේ සංකූලතා අවම කිරීම සඳහා භාවිත කළ හැකි ජපාන ඖෂධය මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රෝගීන් සඳහා භාවිත කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් ...
නාත්තණ්ඩිය මාරවිල ප්‍රදෙශයේ මොහොමඩ් ෆුවාඩ් ෆාරුක් නමැති පුද්ගලයා පසුගිය මාර්තු 11 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ගොස් ඇති අතර ඔහු ඊට පසුදින යළි මවුබිමට පැමිණ ඇති බව වාර්තාවේ. මව්බිමට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා ස්වයං නිරෝධායනයකට ලක්ව නොසිටි බව ද සෞඛ්‍ය අංශ වෙත අනාවරණ වී තිබේ. ...
දෙවන පෙළ ආර්ථිකයක් පවතිද්දී වුවද කොවිඩ් 19 ගෝලීය වසංගතය මැඩපැවැත්වීම සඳහා කඩිනම් සහ ආකර්ෂණීය ලෙස ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් සපයනු ඇතැයි අන්තර්ජාතික පිළිගැනීමක් සහිත හෙල්ත් රිවිව් ග්ලෝබල් වෙබ් අඩවිය (www.healthrevieweglobal.com) නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. ‘ක...
ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික මෙහෙවරක් ඉටු කරමින් සහ රජයේ ආරාධනය නැවත පිළිගනිමින්, සෙනසුරාදා දින (2020 මාර්තු 28) චීනයේ ෂැංහයි සිට වෛද්‍ය ආධාර තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් සේවා සත්කාරය ලබාදෙන ලදී. මෙම භාණ්ඩ තොගය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ...
දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සහ දැනට එම කාර්යයන් වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබදව සොයාබැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අ...
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාවේදී ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ...
ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරත...
"ආනයනික තත්ත්වයේ දැඩි සත්කාර ඒකක ඇඳන් නිපදවීමට Rex Industries ආයතනයට හැකියාව තිබෙනවා" - මහාචාර්ය සිසිර සිරිබද්දන මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳන්වල ප්‍රමිතියටත් එහා ගිය ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇඳන් නිපදවීමට Rex Indrustries ආයතනයට හැකියාව ඇති බව ඔවුන් යොදා ගනු ලබ...
රාජගිරිය ඔබේසේකරපුර අරුනෝදය මාවත ඊයේ දිනයේ COVID-19 වෛරසය ආසාදිත රෝගීන් හතර දෙනෙකු ඇතැයි සැක කිරීම හේතුවෙන් වසා දැමුණු අතර අදාල පුද්ගලයන් හතර දෙනා COVID-19 වෛරසය ආසාදිතයන් නොවන බව තහවුරු වීමෙන් අරුනෝදය මාවතට දමා තිබුනු තහනම ඉවත් කරනු ලැබීය. නමුත් ඇඳිරි නීති රෙගුලාසි එම ප්‍රදේශයට එලෙසම බ...
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි. ඒ අනුව රෝහල්...
කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා එළඹෙන අප්‍රේල් 28 වනදා දක්වාම ඇඳිරි නීතිය පැනවීමට හෝ ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස නවත්වා දැමීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. "අපි මේ ඉන්නෙ සංක්‍රාන්ති සමය...
පුද්ගල වගකීම පැහැරහැර රටම කොරෝනා වසංගතයෙන් විනාශ කරන්නට ගිය ආත්මාර්ථකාමී මිනිසුන් කිහිපදෙනෙකු ගැන පසුගිය දිනවල අසන්නට ලැබුණි. ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ බණ්ඩාරගම අටලුගමින්ය. විසිදාහක පිරිසක් සමග අටලුගමට සීල් තබන්නට රජයට සිදුවන්නේ වගකීම් විරහිත අය නිසාය. කොරෝනා වෛරසය දිනෙන් දින චීනයේ හුබෙය...
බීබීසී ලෝක පුවත් සේවය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වෛරස මර්දන වැඩපිළිවෙළ අගය කිරීමට ලක්කර ඇත. •02 පිටුවට පසුගියදා ලංකාවේ සංචාරය කරන ලද බ්‍රිතාන්‍ය වැසියකු වන ග්‍රෑම් ඇබෝට් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් බීබීසී මාධ්‍යවේදිනියක විසින් මෙලෙස ශ්‍රී ලංක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...