මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබෙනන්නේ නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.
මේ වන විට රෝගීන් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 108 කි.
වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව තවත් 114 දෙනෙකු සිටියි.
ඊයේ අලුතින් ආසාදිතයින් අතරින් සිවි දෙනෙක් වර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර අනෙක් ආසාදිතයා වර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...