කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව පෝරතොට පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු හෘදයාබාධයකින් හා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයකු බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය ලාංකිකයන් සංඛ්‍යාව දෙකකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...