දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය පතුරුවමින් සිටින සැක කටයුතු එහෙත් රෝගීන් ලෙස හඳුනා නොගත් පිරිස් කඩිනමින් හඳුනා ගැනීම සඳහා " ස්ක්‍රීනීන් " පරික්ෂණ ක්‍රියාවලිය ආරම්භකළ යුතු බවට ඉදිරිපත් වී ඇති මතයට යම් වෛරසය විශේෂඥයින් විරෝධය පළ කරන බවක් දැන් අසන්නට ලැබේ. ලංකා ලීඩ් ඒ පිළිබඳව රුස...

මිනිස් වර්ගයාට අහිතකර අවදානම් සහගත වෛරස් ආසාදිත තත්වයක් තුළින් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයෙකු භූමිදාන කටයුතු රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සොහොන් පිටියක සුවිශේෂි ස්ථානයක සිදුකිරීමට සහාය දක්වන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලීමක් කරයි. එම සභාවේ ලේකම් අල්සෙයික් එම්.එල්.එම්. ඉල්යා...

රන්ගිරි රූපවාහිනියේ නින්නාද වැඩසටහනට ජාතික සංවිධාන නියෝජනය කරමින් සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන් විසින් ප්‍රධාන මාධ්‍ය මඟින් මහජනයාට ඉදිරිපත් කරන පොදු මතවාදයන්ට වඩා සුවිශේෂි සහ වෙනස් මතයක් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව පවතින වසංගත...

විදේශ සංචාරයක් නිමකර පුත්තලමට පැමිණි පිරිසක් අතර සිටි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බැව් හෙළි වූ පසු බුද්ධි අංශ තොරතුරු මත පුත්තලමේ එම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් හදිසි පරීක්ෂණයකට ලක් කිරීමේදී එහි සිටි නව දෙනෙකුට වෛරසය ආසාදනය වූ බැව් තහවුරු වූ බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍...

කළුතර ,කොළඹ ,ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්ක 04 තව දුරටත් කොරෝනා වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින කලාප වශයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි . මෙම තත්ත්වය මත  කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවට සැක කෙරෙන රෝගීන්ට අවශ්&...

මුඛ ආවරණ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම ආරක්ෂිත පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම නිසා කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊ​යේ (1 වැනිදා) පස්වරුවේ තීරණය කර තිබේ. රාජකාරි ඉටු කිරීමේදී ...

කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රීයේ එම පුද්ගලයා මිය‍ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් ‍කළේය. මරදාන ප්‍රෙද්ශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ...

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ. එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි. ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට මාස දෙකකුත් දින හතරක් වෙයි. එම කාලය තුළ රෝගීන් දිවයිනේ  විවිධ ප්‍ර දේශවලින් වාර්ත...

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද (01) පැවැති සාකච්ජාව පැය 2කට අධික කාලයක් පැවැත්වී ඇති බව වාර්තා ‌වේ. ඒ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය ‌මෙසේය.

දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව ඇත. ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන...

කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ‍ගණන 21 ක් වෙයි. අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙක...

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීන රජය විසින් රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් එම උපරණ තොඟය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළ ...

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (01) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් තිදෙනකු  තහවුරු වී ඇති බවයි. ඒ අනුව මේ වන විට...

පසුගිය දින 3 - 4 ක කාලයක සිට දැනට අනුගමනය කරන කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගය වෙනස් කළ යුතු බවට ජාතික සංවිධාව වලින් ප්‍රභල මතයක් ඉදිරිපත් විය. පුත්තලම සහිරා විද්‍යාලයෙදී නිරෝධායනයට ලක් කළ පිරිසක් අතුරින් 10 දෙනෙකු පරීක්ෂණ මඟින් රෝගින් බවට තහවුරු කර ගැනිමට හමුදාපති වරයා විස...

ශ්‍රී ලංකාවේදී මෙතෙක් අත්තඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් නාවික හමුදාව විසින් දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි වටිනාකම රුපියල් බිලියන 12කට ...

කොරෝනා (COVID-19) ආසාදිතයෙකු බේරුවල පන්නිල ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින් 140දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම පුද්ගලයින් පිරිස වෛරස් ආසාදිතයා ඇසු කර ඇති බවට ලද තොරතුරු අනුව නිරෝධායනය කිරීමට යොමු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිල...

රාවුෆ් හකීම් මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ වලට අනුව ශ්‍රී ලංකාව COVID-19 වෛරසය ආසාදිතයෙකුගේ මරණය සිදුවූ විට ගන්නා ක්‍රියා මාගර්‍ පවා අභියෝගයට ලක් කරමින් නිකුත් කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යය ජාලාවලට නිකුත් කර ඇත. එය රවුෆ් හ...

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ( 31 ) දිනයට අදාලව අද දිනයේ(01 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව මාර්තු 30 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගනන වූ ආසාදිතයන් 5 දෙනා සමඟ සැසඳීමේදී ආසාදිතයන් 16 දෙනෙකුගේ වැඩි වීමක් හෙවත් අළුතින් ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වී ඇතැයි පැවසේ. මේ තත්වය ...

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වේ.

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියා ලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ලෝක සෞඛ්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...