දේශීය පුවත්

ලබන වසර තුරුද අපට ලෝක අර්බුදයට මුහුණ පාන්න සිදු වනු ඇති බවත් භාණ්ඩ මිල වේගයෙන් ගෙන යාම නවත්තන්න හැකියාවක් නැති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න අනතුර මහතා සඳහන් කරයි. අය-වැය විවාදයේ දී අදහස් පළකරමින් ඔහු සඳහන් මෙසේ පැවසීය. රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු රට විනාශ කරපු ආණ්ඩුවක් පරාජය ...

ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළි දැක්වීමත් සමඟම නිර්මාණය වන ‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මඟ පෙන්වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාතික ශිල්ප සභාව, ශ...

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තාවේ. රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ අද (24) පෙරවරු 07 සිට දින දෙකක් සංකේත වැඩවර්ජනයක නිරතවන බව...

කුඩා ළමුන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විසිදෙනෙකු පමණ රෝහල් ගත කිරීමට සිදුවූ ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීම සම්බන්ධ සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට එ...

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැබේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිම...

අද පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්නයක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා වෙත යොමු කරමින් විමසා සිටියේ මන්නාරම් ද්‍රෝණියේ තිබෙනවා යැයි හඳුනා ගෙන තිබෙන ඛනිජ තෙල් සම්පත අපගේ ජීවිත කාලය තුල ගොඩට ගැනීමට කටයුතු කරනවාදයි විමසා සිටියේය. ඒ මහතාගේ සම්පූර්ණ කථාව පහතින්...