රජය විසින් පැන වූ ඇඳිරි නීතිය සහ පැන නැගී ඇති තත්වය සැලකිල්ලට ගනිමින් ගාලු මුවදොර පිටියේ කඳවුරු බැඳ සිටින අරගලකරුවෝ එම අරගල භූමියෙන් ඉවත්ව යාමට සූදානමින් සිටියද නීතිඥ සංගමය සහ එක් අන්තවාදී ආගමික කණ්ඩායමක නියෝජිතයන් පිරිසක් විසින් ඔවුනට ඉවත් විය නොහැකි ආකාරයට කඳවුර තුල ප්‍රති කඳවුරු බඳිමින්...
දිවයින පුරා දැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 7.00ට ඉවත්කර නැවත පස්වරු 2.00ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නැවත එය පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි පනවනු ලබන බවද පවසයි.
මැර කණ්ඩායම් හෝ ප්රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන රථ වාහන සෝදිසි කිරීම්, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යොදන ලෙසත් අවශ්‍ය විටෙක වෙඩි බලය පාවිච්චි කිරීමටත් ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇතැයි ආරක්ෂක අම...වෙඩි තැබීමේ බලය ත්‍රිවිධ හමුදාවටත්
May 11, 2022 9:00 pm
සියලුම පොලිස් ස්ථාන වෙත, පොලිස් මූලස්ථානය විසින් නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට බලය ලබා දුන් ඇත. එලෙසම ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අරමුණින් වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීමට පියවර ගැනීමට පොලීසියටද උපදෙස් දී...
අනුර කුමාර දිසානායක මහතා ගෝඨා ගෝ ගමට පැමිණියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ පිරිස කුඩා ප්‍රමාණයක් සිටි අවස්ථාවක බවත් ඒ අවස්ථාවේදී ඔහුට විරෝධය දැක්වූ අවිශිබමයේ ශිෂ්‍යයෙකුට තර්ජනය කළ බවත් පවසයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (මැයි 12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ බේරේ වැව අසළ පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් සිදුකළ ප්...
රට තුළ ඇඳිරිනීතිය පැනවූ ඉකුත් 09 වැනිදා සිට අද දිනය දක්වා ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකළ බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි. රට තුළ සාමකාමී වාතාවරණයක් ඇතිවන තුරු ඉන්ධන බවුසර් ධාවනයද අවදානම් තත්ත්වයක පවතින බව තෙල් සංස්ථාව සඳහන් කර ඇත.
වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් වෘත්තීය සමිති 2000 ක පමන සහභාගිත්වයෙන් ආරම්භ කළ වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට කටයුතු කරන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව හෙට සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලි...වෘත්තීය සමිති වැඩවර්ජන අවසන් කරයි
May 11, 2022 5:11 pm
රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සදහා රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම අහිතකර ලෙස බලපාන බවත් අද අගමැතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් ...
1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාප්පක්ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය. 2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය. 3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ...
නීතිඥ සංගමයේ යෝජනාවලිය පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් පුවත් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසූ අවස්ථාවේදී එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අප වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ලිපියක් එවා ඇත. වසන්ත බණ්ඩාර මහතාට අනුව නීතිඥ සංගමය ඉදිරිපත් කරන මූලික යෝජනා ඉන්දියාවේ සුබ්...
ජාතික මහජන සභාව විසින් මේ වන විට මහ නායක ස්වාමින්වහන්සේලා වෙත පිළිගන්වා ඇති .පවතින අර්බූදය විසඳීම සඳහා වන "61 වැදෑරුම් සමාජ ගිවිසුම" හෙට(12) දින කොළඹ 7 තුම්මුල්ල පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළි දැක්වීමට නියමිතව තිබුණද රටේ පවතින නොසන්සුන්කාරී තත්වය හේතු කොට ගෙන දින නියමයක් නොමැතිව කල් දමා...
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරියට දමමින් පක්ෂ නායක රැස්වීම කල් දැමීම පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඒ මගින් කතානායකවරයා සහ පක්ෂ නායකයින් තමාගේ නිවටකම සහ වගකීම් විරහිතභාවය රටට ප්‍රදර්ශනය කරන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔ...
අගමැති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්ත්හේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් අග්‍රාමාත්...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට තීරණය කර ඇත.එය අද සවස 3.00ට පැවැත්වීමට පියවර ගෙන තිබේ.එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂවලට ආරාධනා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
යම් පක්ෂයක් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග එකඟතාවයකට යන්නේ නම් එය ජන අරගලය පාවාදීමක් යැයි ද හෙතෙ...ජනතාවාදී ව්‍යවස්ථාවක් හදන්න ජවිපෙට ආරාධනා කරනවා
May 11, 2022 11:17 am
අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර අසලදී සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක ප්‍රධානියා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. හිටපු අග්...
පසුගිය 09 වැනිදා ගාලුමුවදොර පිටිය සහ අරලියගහ මන්දිරය අසල සාමකාමීව විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන්ට සංවිධානාත්මක කණ්ඩායමක් සිදුකළ අමානුෂික පහරදීම් හා ඔවුන්ගේ දේපළ හානි කිරීම් වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද (11දා) පෙරවරු 10.00ට තම කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙසට ශ්...
ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබාදී ඒ වෙනුවට ඇමෙරිකා ඉන්දියා ආරක්ෂක ගිවිසුමට ශ්‍රී ලංකාවේ එකඟතාවය ලබා ගැනීමට ඇමෙරිකාව ක්‍රියා කරන බව නික්කෙයි නමැති ජපන් වෙබ් අඩවිය සඳහන් කර ඇත. චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා ගැනීමට ඇති හොඳම අවස්ථාව මෙම ආ...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්ව යනතුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් නොපැමිණෙන බවත්, ඔහු ගෙදර යනතුරු වෘත්තීය සමිති සමග අඛණ්ඩවම වැඩවර්ජනයේ නිරතවන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘මාධ්‍යයට පැවසීය. රට තුළ පවතින තත්ත්වයන් හමුවේ දරුවන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...