ජාතික මහජන සභාව විසින් මේ වන විට මහ නායක ස්වාමින්වහන්සේලා වෙත පිළිගන්වා ඇති .පවතින අර්බූදය විසඳීම සඳහා වන “61 වැදෑරුම් සමාජ ගිවිසුම” හෙට(12) දින කොළඹ 7 තුම්මුල්ල පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළි දැක්වීමට නියමිතව තිබුණද රටේ පවතින නොසන්සුන්කාරී තත්වය හේතු කොට ගෙන දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව සංවිධායකයෝ පවසති. එසේ වුවද පවතින තත්වය සමනය වූ වහාම අදාළ යෝජනවලිය ජනගත කරන බව සංවිධායක මණ්ඩලය අවධාරණය කරති.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...