රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. වැඩෙන මහජන උද්ඝෝෂණ මධ්‍යයේ මැයි මස මුලදී මහින්ද රාජ...
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවත් කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත අවධාරණය කළේය. වැඩ බලන කෙටි කාලසීමාව තුළ හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්ත...
ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ Mario Draghi ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව එරට ජනප්‍රිය 5-Star පක්ෂය තීරණය කර තිබුණි. ඒ අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා...
නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇති බව වාර්තාවේ. ඉන් අනතුරුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම 20 වැනි දා පැවැත්වීමටත් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධුරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු හෙයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීම තව ස්වල්ප මොහොතකින් අගවිනිසුරුවරයා ඉදිරියේ සිදු කිරීමට අවශ්‍යය කටයුතු සම්පාදනය වී ඇති බව අග්‍රාමාත්...
2022 ජූලි 14 සිට බලපැවැත්වෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර කථානායක නිවසේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය. ඊයේ රාත්‍රියේ කථානායක කාර්යාලය ප...
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉවත් වීම තවදුරටත් කල් දැමීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන අතරම එමගින් රට තුළ සිදුවූ ප්රචණ්ඩ හැසිරීම් තවදුරටත් වර්ධනය වූ බව විශ්වාස කරන බව පවසයි. එලෙසම නීතීඥයකු මෙන...
රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තුළ දී දිවුරුම් දීමට කටයුතු කරනවා යන ප්‍රවෘත්තිය ලැබීමත් සමඟම අරගලකරුවන් පිරිසක් එම පරිශ්‍රයට ඇතුළු වී ස්ථානීය පරීක්ෂාවක් කරන අයුරු සමාජ මාධ්‍යය ජාලා තුල සැරිසරන වීඩියෝ පටයකින් මගින් තහවුරු වේ.
වැඩ බලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශ වෙතින් වහාම රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස තමන් දැඩිව ඉල්ලා සිටින බවත්, ඒ සදහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනුම් දෙයි. නීතියට ඉහළින් කිසිවකුට සිටිය නොහැකි බව අවධාරණය කරන ශ්‍රී ල...
අප මේ ගත කරමින් සිටිනුයේ අප මාතෘභූමියේ ස්වෛරිත්වයේත් නිදහසේත් අවසන් හෝරාව වන්නට බොහෝදුරට ඉඩ තිබේ .එබැවින් එකී බිහිසුණු ඉරණමෙන් මව්බිම ගලවාගැනීම ලක්මතාවගේ සුජාත දූ දරුවන්ගේ පරම වගකීම හා යුතුකම බව අපි අවධාරණය කරමු. අදූරදර්ශී , අමනෝඥ, උද්දච්ච රාජපක්ෂ පාලනය මගින් තත්වානුකූලව නිසි ක්‍රියාමාර්ග...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව හෙට (ජුලි 15) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය කැඳවනු නැති බව කතානායකවරයා පවසයි. මේ අතර සමහර අන්තර්ජාල පුවත් සේවා වාර්තා කර සිටියේ ජනාධ...
ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී විරෝධතාකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ඉල්ලා සිටියේ සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැ...
බංගලාදේශ මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් නීට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බවයි. බංගලාදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානය සිංගප්පූර...
බ්‍රිතාන්‍යය ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ හිතවතුන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ යුතු බව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. "රාජපක...
ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනන්, අත්පත් කරගත් ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බව ගාලු මුවදොර අරගලකරුවෝ පැවසූහ. අරගලකරුවන් නියෝජනය කරමින් ළහිරු වීරසේකර මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ, තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජන...
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යහ්න 12.00 සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා ඇදිරි නීතිය පණවා බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එය හෙට අළුයම 5.00 දක්වා ක්‍රියාත්මක වේ.
2022 ජූලි 9 දින කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින් ඒකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිතුමා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුල ව්‍යාකූල තත්වයක් පැන නැගී ඇති බවත් එකී තත්වය ප්රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බවත් අපි නිරීක්ෂණය කරමු. එහි ප්‍රතිඵලයක් ලෙස අර...ප්රජාතන්ත්රවාදය සුරැකීම ලාංකිය ජනතාවගේ පරම යුතුකමයි- ස්වාධින පක්ෂ එකමුතුව
July 14, 2022 11:41 am
මේ වන විට අරගලකරුවන් විසින් අත්පත් කර ගෙන සිටින අග්‍රාමාත්‍යය කාර්යාලය නිදහස් කරන ලෙස මෙන්ම සියල්ල ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තාවේ. ඒ අතර අරගලයට නායකත්වය ලබා දුන් සෙසු නායකයින් දෙදෙනා වන ඕමල්ප...
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ(13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් කල් දුව මහතා පවසයි. මෙහිදී හමුදා සෙබළකු ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...