පුවත්
දේශීය පුවත්

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ. අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුක...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ‌ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට අද (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් විය. අද සවස පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් ‌මෙම ඉල්ලුම ඉදිරිපත් ‌වුණු අතර ජයසේකර මහතා ඔවුන්ට ප්‍රකාශ කර සිටියේ අද ...

දේශීය පුවත්

කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ අනුව කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 28 දක්වා ඉහළ යයි.

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තර​ඟ කිරීමට තීරණය කර තිබේ. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්ක සඳහා ‘අත’ ලකුණ යටතේ තරග කරන බවයි.

දේශීය පුවත්

පොහොට්ටුව සමග අද දිනයේ පැවැති සාකච්ජා අසාර්ථක වීමත් සමග ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂ මූලස්ථානය වූ ඩාලි පාරේ හදිසි ‌දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා ඇත. මෙම රැස්වීම රාත්‍රී 7ට පැවැත්වීමට තීන්දු වී තිබේ. පොහොට්ටුව යටතේ ‌පොල‌ොන්නරුවෙන් තරග වැදීමට පක්ෂ සභාපති ‌මෛ...

දේශීය පුවත්

කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. වයස අවුරුදු 45 ක පුද්ගලයකු වන ඔහු වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. අද(16) වාර්තා වූ...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ජාතික ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදි...

දේශීය පුවත්

කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් සිටි රෝගින් 18 දෙනා සමඟ නව කොරෝනා රෝගින් සංඛ්‍යාව 21 දෙනෙක් දක්වා ඉහළ නැග තිබේ. නව කොරෝනා රොිගින් 3 දෙනා අතර 13 හැවිරිදි දියණියක්ද ඇති බව අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. මේ සිය...

දේශීය පුවත්

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසිනි රු. කෝටි 03 ක් ගෙවා හිටපු පාර්ලිමන්තු මන්ත්‍රී පියසිරි විජේනායකගේ පක්ෂය මිලට ගෙන ඇති බවත් එම පක්ෂය හරහා පොහොට්ටු ප්‍රතික්ෂේප වි ඇති ඡන්ද ඉල්ලීමේ මානසිකත්වය සහිත සියළුම ස්වාමීන්වහන්සේලා සමඟ මැතිවරනයට ඉදිරිපත් වන බවත් උන්වහන්සේගේ ප්&#x...

දේශීය පුවත්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග රැසක් කල් තබා ඇත. මේ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරය...

දේශීය පුවත්

හංවැල්ල, ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුත් තමාට අයත් සුපිරි හෝටලය විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධනය කිරිම සඳහා ලබාදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන නොමිලේ පහසුකම්ද සැලසීමට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශමාන්‍ය එච්.ඩී.ආර්. ප්&#x...

දේශීය පුවත්

පවතින සෞඛ්‍ය තත්ත්වය මත මෙරට පෞද්ගලික බස් රථ ධාවනය 25 % දක්වා අඩුවී ඇති බවත් හෙට (17 වැනිදා) දිනය වන විට එය සියයට හැත්තෑවක් පමණ වනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. බස් රථ තුළ විෂබීජ නාශනය අතීසාරයට අමුඩ ගැසීමක් බව පවසන ඔහු මේ වන වි...

පුරවැසි කොලම

1. නවකවදය කියා දෙයක් කැම්පස්වල නැතැයි යන අමූලික බොරුව කාලයක් තිස්සේ රටට කියමින් සිටින්නේ අන්තරය විසිනි. 2. මා කැම්පස් යාමට පෙර මට හමුවූ අන්තරේ, ජවිපෙ අයියලා සියලු දෙනා දස අතේ දිවුරමින් කීවේ මාධ්‍යවල කියන ආකාරයේ නවකවදයක් කැම්පස්වල නැති බවය. ඔවුන් මේ බොරුව රටට පමණක් නොව තම පක්ෂයේ සහෝදරයන්...

මුහුණු පොතෙන්

අපේ මුතුන්මිත්තන් වසංගත උවදුරු පැමිණෙන විට එම වසංගත පැතිරීම වලකාලීම හා සුවපත් කරගැනීම අරමුණු කරගෙන කොහොඹ සත්කාර කළා. පැපොල, සරම්ප, කම්මුල්ගාය මෙන්ම දෙයියන්ගෙ ලෙඩ යැයි හදුන්වන රෝග හා වසූරිය බඳු වයිරස් රෝග පැතිරෙන විට පළමු සත්කාර පිළිවෙත වූයේ රෝගියා හදුනාගෙන ඔහු වෙන්කිරීමයි. වසංගත රෝගියා වෙන්කළ කාම...

දේශීය පුවත්

කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම යළිත් එම ව්‍යාපෘතිය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරින් සූදානම් වන බව වාර්තා වේ. 2015 වසරේ සිට ලක් පොහොර සමාගමේ හිටපු සභාපත...

පුරවැසි කොලම

තමන්වහන්සේගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කඩිනම් ප‍්‍රතිචාර නොදැක්වුවහොත් නව ජාතික බලවේගයක් ගොඩනඟා ආණ්ඩුවට අභියෝග කරන බවත් හැකි නම් ඊට මුහුණදී පෙන්වන ලෙසත් ‘විජයධරණි ජාතික සභාවේ’ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගියදා විශේෂ සාකච්ඡාවක් කැඳවම...

දේශීය පුවත්

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළේදී පලාගොස් නිවෙස්වලට පැමිණි තරුණයන් සිවුදෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නිරෝධායන කටයුතු සඳහා භාරදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය. කටුනායක ගුවන්තොටුපොළේදී මොවුන් එහි නිලධාරීන්ට හොරෙන් පලාවිත් නිවෙස්වල රැඳී සිටියදී ගුවන්තොට...

Uncategorized

සව්දි අරාබි රාජ්‍යය සතු දැවැන්තම ඛනිජ තෙල් සමාගම වන සව්දි අරාම්කො සමාගම 2019 මුල්‍යය වර්ෂය තුළ තම ලාභය 21%කින් පහත බැස ඇති බව නිවේදනය කරයි. 2018 මුල්‍යය වර්ෂයේදී සමාගම ඩොලර් බිලියන 111.1ක ලාභයක් ලැබූ අතර මූල්‍යය විශේෂඥයන් 2019ට ඩොලර් බිලියන 92.9ක ලාභයක් අපේක්ෂා කළහ. ...

දේශීය පුවත්

රජය බලාපොරොත්තුවන ආකාරයට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කරයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලාල්කාන්ත ම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More