ව්‍යාපාරික පුවත්

ලබන වසරේදී වාහන මිල ගණන් 10% - 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි. ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය මේ සඳහා හේතු වී තිබේ

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 179.04ක් ලෙසත් ගැනුම් මිල 175.11ක් ලෙසත් දැක්විණි. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුප...

ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර ඇත...

ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇත. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 178.10 ක් දක්වා අද (15) ඉහළ ගියේය.

ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ‍්‍රමිකයින්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට ජපාන රජය ගෙන ඇති තිරණය ශ්‍රී ලංකාවට ද අදාළ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් ...

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්...

ලෝක බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන 'Doing Business 2019'ට අනුව ශ්‍රී ලංකාව පියවර 11කින් පෙරමුණට පැමිණ තිබේ. ඒ අනුව Doing Business 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලබා සිටි 111වැනි ස්ථානයේ සිට මෙවර 100 ස්ථානය දක්වා පියවර 11කින් පෙරමුණට පැමිණ...

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත. විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු ...

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN124 ගුවන් යානය අද (05) පස්වරු 01.50 ට මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ. ඒ අනුව මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා තිබේ. ඉන්දියාවේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා ගමන් ගනිමින් සිටින අතර තුර මෙම ගුවන් යානය...

රටේ පවතින වර්තමාන දේශපාලන තත්වය සංචාරක කර්මාන්තය කෙරෙහි බලපෑම් කොට නොමැති බවත් ඒ අනුව සංචාර අවලංගු කිරීම් වර්ධනය වීමක් නොමැති බවත් සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන් සඳහන් කරයි.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More