ව්‍යාපාරික පුවත්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (කෝප් කමිටුව), රාජ්‍ය ආයතන 17කට අදාළව සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ ...

බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් අද (21) දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ලොව මූර්ත පොළී අනුපාතිකය වැඩිම රටවල් අතර මුල් තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ප්‍රකාශ කරයි. මෙහිදී 6.2% ක් ලෙසින් ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සටහන්ව ඇති අතර පිළිවෙලින් ඊජිප්තුව (4.8%), පකිස්තානය (4.3...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බවයි. භාණ්ඩාගාරයේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩාගාර බිල්ප...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව ඉහළ නැංවීම තුළින් ඉන්දියා - ශ්‍රී ලංකා සම්බන්ධතා වර්ධනය කිරීම සහ දෙරටෙහි ජනතාව අතර පුළුල් අවබෝධයක් ඇති කිරීම සඳහා 1998 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් මගින් ඉන්දියා - ශ්‍රී ලංකා පදනම පිහිටවනු ලැබීය. අධ්‍යාපනික, කලා හා ...

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කළේය. 01 රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ. 02 මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අ...

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවය. ...

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4770ක් වන බව ය. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් වනු ඇති. මේ වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා වැඩි වෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් ...

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද (07දා) වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.11ක් බවට පත්ව තිබිණි. එහෙත් පසුගිය දෙසැම්බර් 25 වැනිදා වන විට මෙම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.77ක් දක්වා පහත වැටී තිබිණ...

ජපාන් යෙන් මුදල් ඒකකයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය, ඉතිහාසයේ පළමු වරට අද (03) දිනයේ දී රුපියල් 1.70 අභිබවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ජපාන යෙන් සඳහා අද දින ගැණුම් මිල රු. 1.6734 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 1.734...

2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටී. ඊයේ (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More