ව්‍යාපාරික පුවත්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4770ක් වන බව ය.

ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් වනු ඇති.

මේ වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා වැඩි වෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ වසර තුළදී ණය ගෙවීම වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය බිලියන 2200කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මෙය මෙරට ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදු වන විශාලතම මුදල බව ය.

2019 විසර්ජන පනත් කෙටුම්පත ලබන මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මාර්තු 05 වන දින අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More