ව්‍යාපාරික පුවත්

රුපියල් මිලියන 30.2ක් වටිනා බහළුම් ප‍්‍රවාහන ගැල් දහයක් හා ඉන්ධන ප‍්‍රවාහන ගැල් 5ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඊයේ (16) ගෙනා බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳන් කරයි. ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙම බහාලූම් ගැල් 20ක් අණුවම් කර එහි පළමු අදියර යටතේ මෙම දහය ගෙනා බවත් ඉන්ධන ප‍්‍රවාහන ...

මීට ඉහතදී මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල ඊයේ (15) රාත්‍රීයේ සිට වැඩිකර තිබේ. ඒ අනුව ඇල්බෙන්ඩසෝල් , ඇමොක්සලීන්,පැරසිටමෝල්,සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධවර්ග රැසක මිල වැඩිකර ඇත. ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 ක මිල රුපියල් 36.04 දක්වාද ,ඇමොක්සලීන් ක්ලැවුලීනික් ඇසිඩි මිලිග්‍රෑම් 156ක ...

මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සිදුවන්නේ දිනෙන් දින රටේ ආර්ථික තත්ත්වය යළි නැගිටින දවස ප්‍රමාද වීම බවත්, මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු සමස්ත ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වන්නේ, රටේ ජනතාව හැසිරෙන ආකාරය අනුව බවත් වැලිබල් වන් සමූහයේ සභාපති, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පව...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම ණය පහසුකමේ අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164.1 දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබේ. තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2...

අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩිසල් ලිටරයක මිට රුපියල් 9කින් පහල දමා ඇත. ඒ අනුව ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 104 විය. එමෙන්ම පෙට්‍රල් (92) ලිටරයක මිල රුපියල් 5කින් ඉහළ නංවා තිබේ . ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 140කි.

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල අඩුවී ඇති පරිසරයක, රටම භීතියට පත්ව, ජනජීවිතය අඩාලව තිබියදී රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ගැන පමණක් සිතා රජය ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධය ප්‍රකාශ කරයි. සෑම මසකම 10 වැනි දින ඉන්ධන මිල සංශෝධනය කළද පසුගිය මාසයේ 10 වැනි ද...

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සාමාන්‍ය පරිදි සෑම මසකම 10 වෙනි දින ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කෙරේ. පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අප්‍රේල් මාසය වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබුණ ද උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩ...

ශ්‍රම වෙළෙඳපොළෙහි රැකියා සහ නිපුණතා අතර ඇති නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතින අතර, ඇතැම් කර්මාන්ත සඳහා ශ්‍රමය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව සඳහන් කර සිටී. නිපුණතා පරතරයට අමතරව, තරුණ පරපුර ඒකාකාරී සහ ශ‍්‍රමය යොදවන රැකියා වෙනුවට ඒක...

ෆ්ලයි ඩුබායි, එමිරේට්ස්, එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ එයාර්ලයින්,  ඕමාන් එයාර් ආදී ගුවන් සේවා සමාගම් රාශියක් විසින් මෙම මාසයේ ඉදිරි කාලය තුළ ගුවන් ගමන් අවලංගු කොට ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මගින් සංචාරක කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදුවන බව ඔවුන් සඳහන් කර...

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියමය පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ දැමීමට ලක් සතොස ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය සතිය වනවිට කිලෝව රුපියල් 155ක්ව පැවැති අර්තාපල් මිල රුපියල් 220 දක්වා රුපියල් 65කින් වැඩිකර ඇත. මුලින් රුපියල් 75ක් වූ බොම්බයි ලූනු කිලෝවක නව මිල රුප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More