ව්‍යාපාරික පුවත්

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් හැඟීම්බර කථාවක් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් කළේය. ඌණ උපයෝජිත වත්කම් හා ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත අහෝසි කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “2005 දී අවාසනාවකට මම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්න නිසා මහින්ද රාජපක්ෂ මහතා මග...

කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී...

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත කරන ලදී. මෙම පනතේ විධිවිධාන ප්‍රකාරව සේවා යෝජකයකු විසින් සේවකයෙකු සේවයට බඳවාගනු ලැබූ පසු එම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එම සේවා යෝජකයා බැඳි සිට...

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමට ceylon තේ ගෝලීය සංවර්ධන වැඩ වැඩසටහන යටතේ 2015 සිට 2018 සඳහා ලක්ෂ 348 ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු වර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ. 2015 නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අදාල කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1953ක පමණ මුදලක්...

ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් කෝටි 56,200ක් ණය ගෙවීමට ඇතැයි මුදල් අමාත්‍යංශයේ 2018 වාර්තාව සඳහන් කරයි. දේශයට වාර්තා වන ආකාරයට මෙය මෑත ඉතිහාසයේ ඛණිජතෙල් සංස්ථාව පෙන්වූ විශාලතම ණය බරයි. මුදල් අමාත්‍යංශ වාර්තාව අනුව පසුගිය රජය කාලයේ පටන් දිගටම ලාභ ලැබූ ශ්‍රී ල...

මේ වන විට මහා භාණ්ඩාගාරයට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර තිබේ. ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව ,පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම , නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා...

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබේ. සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද(09) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වෙයි. මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් ...

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු ලෙසකට විදේශ රටකට පැවරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් යොමු කළ පිළිතුරු ලිපියක් සභාව හමුවේ කියවමින් අමාත්‍යවරයා මේ බ...

සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක්...

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට සිදුවූ බලපෑම හේතුවෙන් වසරේ ඉතුරු කාලය තුළදී අගය එකතු කිරීමේ බද්ද (VAT ) සහ ජාතිය ගොඩ නැගීමේ බදු(NBT) මුදල්වලින් බිලියන 26ක අඩුවීමක් සිදුවිය හැකි බව මහ බැංකුව පවසයි. එසේම ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත ආර්ථික ක්‍රියාකාරකම්ද මේ සඳහා බලපානු ඇති බවයි. මෙම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More