ව්‍යාපාරික පුවත්

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමට ceylon තේ ගෝලීය සංවර්ධන වැඩ වැඩසටහන යටතේ 2015 සිට 2018 සඳහා ලක්ෂ 348 ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු වර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ.

2015 නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අදාල කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1953ක පමණ මුදලක් ලබාදී ඇත.

මේ සඳහා මාධ්‍ය කටයුතු වලට ආයතනයක් තෝරා ගැනීමට නොහැකි වීම නිසා අපේක්ෂිත කාර්යය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබේ.

රූපවාහිනී දැන්වීමක් 2016 අප්‍රේල් මාසය වන විට සකස් කර අවසන් කර ඇතත් 2018-08-31වනදා වනවිටත් දැන්වීම ප්‍රචාරයවී නොතිබුණු බව පැවසේ.

මේ ප්‍රචාරණ කටයුතු සම්පූර්ණයෙන්ම විදෙස් රටවල් වෙත දී යන අතර ඉන් අත්වන ප්‍රතිලාභ මැනීමට හෝ ක්‍රමවේදයක් තේ මණ්ඩලය සතුව නැති බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More