ව්‍යාපාරික පුවත්

තෙල් මිල පහළට

July 10, 2019 8:48 pm

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ. ඉන්ධන වර්ගය පැවැති මිල රු. නව මිල රු. මිල අඩුවීම රු. ඔක්ටේන් 92 පෙට්‍රල්...

විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ. එම ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම නතර කිරීමට පියවර ගන්නා බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබේ. මේ අතර පෙරේද...

කුරුදු, ගම්මිරිස්, ගොරකා, ඇතුළු සුළු අපනයන බෝග මිළ ශීඝ‍්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. මාතලේ, කුරුණෑගල, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කවල වැඩි වශයෙන් ගම්මිරිස් වගාව සිදුකෙරෙති. එමෙන්ම සෙසු දිස්ත‍්‍රික්කවලද ගෘහාශ‍්‍රිතව අඩු වැඩි වශයෙන් ගම්මිරිස් ...

ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්‍රල්වල නියැදි පරීක්ෂා කිරීමේ දී ඒවා අදාළ ප්‍රමිතියට අනුව නොමැති බව හෙළි වී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ සම්බන්ධයෙන් කරන ලද රසායනාගාර පරීක්ෂණයක දී ඔක්ටේන් 92 මට්ටමේ තිබිය යුතු පෙට්‍රල්වල සැබැවින්ම ඇත්තේ ඔක්ටේන් 90.5 ක මට්ටම...

රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝකප‍්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව යළිත් ප‍්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත් ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්‍ෂේත‍්‍රයේ ලොකු කුඩා සියලූ පාර්ශ්වකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ...

පසුගිය කාලයේ ගනු ලැබු වැරදි දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් අද වනවිට රට බරපතළ තත්ත්වයකට මුහුණ පා ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි. කොළඹ ඊයේ(01) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය. පසුගිය දශක 7 තුළ දැකපු ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබූණේ සුරංගනා කථා පමණක් බව හිටපු වි...

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි. මේ යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවයකන්ට රුපියල් 2,500/=ක අන්තර් කාලීන දීමනාවක්, ආරක්ෂක අංශ දීමනා ඉහළ නැං...

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන රොස්බාරොන් ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම සමාගමේ මෙරට නියෝජිතයකු මගින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. 2015 වර්ෂයේදී අදාළ යෝජනාව එම...

ජාතික කිරි මණ්ඩලය (මිල්කෝ) මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති හෙයින් දෛනික යෝගට් නිෂ්පාදන වැඩිකරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව කිරි නිෂ්පාදන සිදුකිරීමට අවශ්‍ය කිරි එක්රැස් කිරීම වර්ධනය ...

තව වසර දහයකින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සහමුලින්ම විනාශ වී නැති වී යා හැකි බවට සමස්‌ත ලංකා එක්‌සත් කම්කරු කොංග්‍රස්‌ වෘත්තීය සමිතියේ මහ ලේකම් එස්‌. මුරුගයියා මහතා පවසයි. මේ වනවිටත් රජයට අයත්ව තිබූ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් තේ වතු දිගු කාලීන බදු පදනම යටතේ තේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More