ව්‍යාපාරික පුවත්

පසුගිය කාලයේ ගනු ලැබු වැරදි දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් අද වනවිට රට බරපතළ තත්ත්වයකට මුහුණ පා ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.

කොළඹ ඊයේ(01) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

පසුගිය දශක 7 තුළ දැකපු ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබූණේ සුරංගනා කථා පමණක් බව හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉංග්‍රිසීන් විසින් රට විවිධ උඟුල්වල පටලවා ගිය බවත් අද වන විට නය උඟුලේ පැටලී ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More