ව්‍යාපාරික පුවත්

ඉරාන-ඇමරිකා යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේදී බාධා ඇති වුවහොත් සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් අවශ්‍ය තෙල් තොග ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඉන්ධන ටොන් 16,000 ක් රැුගත් නෞකා අද සහ හෙට (16, 17) පැමිණීමට නියමිත බවත් තවත් ඉන්ධන ටොන් 15,000 ක් රැුග...

සැපයුම්දාම කළමනාකරණ විශේෂඥයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ. Haycarb පීඑල්සී හි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International හි සැපයුම්දාම කළමනාකරණ හා බදු වාර්තාකරණ ...

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා  ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලංකා සංචාරක බස්රථ ...

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදෙන ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙස වතු හාම්පුතුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන් සඳහා දෛනිකව රුපියල් 1000ක වැටුපක් ලබාදීමට ඇමැති මණ්ඩලය පෙරේදා (14 වැනිදා) තීරණය කරන ලදී. තම සංගමය සමග සාකච්ඡා ...

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබෙනවා. බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියලක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ. බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව එම සංස්ථාවේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන්...

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංව...

කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි. රුපියල් දෙසීය ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්, ගෝවා, කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සත් එකසිය පනහත් දක්වා පහත වැටී තිබෙන බව එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපස...

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ(Kozo Yamamoto)  මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ(Kozo Yamamoto)  මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ...

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. ඉදිරියේදී අදාළ මිල අඩු කිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More