විදේශ පුවත්

සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනමන ලද ගරු තානාපති ධුරය අහෝසි කරනු ලැබ ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවැනි තීන්දුවක් ගනු ලැබ ඇත්තේ ජනාධිපති මුගාබේ වෙත ගරු තානාපති ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ වීමත් සමගය. "මේ සම්බන්ධයෙන් අවධානය පළ කළ සියලු දෙනාටම...

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නායකත්වය විවේචනයට ...

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි. යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ. ජනමත විචාරණයෙන් පසු කැටලෝනියාව නිදහස් රාජ්‍යයක්...

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එල්ල වූ මෙම මරාගෙන මැරෙන ට්‍රක් රථ ප්‍රහාරය මීට පෙර එල්ල වූ ප්‍රහාර හා සැලකීමේදී තරමක විශාල ප්‍රමාණයෙන් ප්‍රහාරයක් යැයි ද එම වාර්තා සඳහන් කරයි. වසර 2007 ආර...

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවෙන් ඇමෙරිකාව ඉවත් වෙනවා නම්, තමන් ද ඉවත් වන බව ඊශ්‍රායලය වෙනුවෙන් එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන බව දන්වා ඇත්තේ, යුනෙස්කෝව ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් පිහිටුව...

ඇමෙරිකතාව ඊයේ රාත‍්‍රියේ දකුණු කොරියාව සමග එක්ව එම අර්දද්වීපයේ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරත විය. දකුණු කොරියානු ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක යානා දෙකක් සමග ඇමෙරිකානු බෝම්බ හෙලීමේ යුදෝපායික යානා දෙකක්ද මෙම අභ්‍යාසයට යොදාගෙන තිබිණි. මෙම ගුවන් අභ්‍යාසය උතුරු කොරියාවට කළ අනතුරු ඇගවීමක් බව දකුණු කොර...

මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් ...

තායිලන්තයේ හිඉටපු අගමැතිනියට එරෙහිව නගා ඇති චෝදනාවන්ට ඇය වරදකරු බව තීරණය කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර 5ක සිරි දඩවම් නියම කළේය. සහල් ගනුදෙනුවකදී තායිලන්තයට ඩොලර් බිලියන අටක පාඩුවක් සිදු කළ බවට හිටපු අගමැති යින්ලැක් ෂිනවත‍්‍රාට එරෙහිව නඩු පවරා තිබිණ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා...

සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය. පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව...

ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More