විදේශ පුවත්

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් වළකින ලෙස මියන්මාර් හමුදාව එරට රජයට අනතුරු අ`ගවමින් දන්වා ඇත. මෙම ව්‍යවස්‌ථාවෙන් හමුදාවට ආරක්‍ෂක අමාත්‍යාංශ කටයුතු පැවරෙන අතර පාර්ලිමේන්තු ආසන කීපයක්‌ද හිමිවේ. මියන්මාර් පාර්ලිමේන්තු කමිටුවේ තනතුරු අටක්‌ හමුදාව සතුවේ. මේ අතර මියන්මාර් ව්‍යවස්‌ථා...

පාකිස්තානයද පෙරළා පහරදීමට සුදානම් බව ඉන්දීය ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් එරට අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර ඇත. 04 වැනි පිටුවට පාකිස්තාන ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැුස්වීමකට සහභාගි වෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ හමුදාව සුදුසු අවස්ථාවක, සුදුසු වෙලාවක ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනු ඇති බව...

ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඉකුත් 14 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ,පාකිස්තානයේ පිහිටි හඳුනාගත් ත්‍රස්ත කඳවුරුවලට ඉන්දීය ගුවන් හමුදාව අද (26) අලුයම බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ඉන්දීය ගුවන් හමුදාව පා...

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවරට අද (26) ලගාවිය. උතුරු කොරියානු නායකයා වියට්නාමයේ හැනෝයි නුවර බලා පැමිණ තිබුන...

චීන භාණ්ඩ සඳහා තවදුරටත් බදු පැනවීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් කල් දමා තිබේ. මෙම බදු පැනවීම මාර්තු 01 දා සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ඇමරිකානු සහ චීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා ඵලදරා ඇති අතර එය දෙපාර්ශවයටම වාසි සහගත ලෙස විසඳා ...

වෙනිසුයාලය තුළ නිර්මාණය වී ඇති නොසන්සුන්කාරී තත්වය සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු උවමනාව මත නිර්මාණය වූවක් බව එක්සත් ජාතීන්ගේ වෙනිසියුලාවේ විශේෂ සම්බන්ධිකාරක ඇල්ෆ්‍රඩ් ඩී සියාස් මහතා පවසා සිටියේය. අන්තර්ජාල පුවත් අඩවියකට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකර සිටි අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස...

වෙනිසියුලානු සමජවාදී රාජ්‍යයට එරෙහිව ට්‍රම්ප් පාලනය විසින් දියත් කෙට ඇති නාසිවාදී උපක්‍රමික ප්‍රහාර වලින් තම රට වහල් රාජ්‍යයක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති නිකල්ස් මදුරෝ පවසයි. වෙනිසියුලාවේ පවතින අභ්‍යන්තර දේශපාලන ගැටුම් දඩමිමා කරගනිමින් යුක්රේනයේද සිදුකළ ආකාරයට වෙනිසියුලාවේ ආණ්ඩුමාර...

(රැසියානු පුවත් සේවය ආර්.ටී) චීනයේ බේල්ට් ඇන්ඩ් රෝඩ් නම් වූ නව සේද මාවත ව්‍යාපෘතිය පිළිබදව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ බටනෝ මැකේස් නම් ගෝලීය දේශපාලන සහ වෙළද උපාය මාර්ගික විශේෂඥයා සදහන් කරන්නේ එම ව්‍යාපෘතිය හරහා චීනය ගෝලීය සුපිරි බලවතා බවට පත්වන බවයි. දැනටමත් එම නව සේද මාවතට සම්බන්ද වන රටවල් ...

ඇමෙරිකාව තම මධ්‍යම - දුර මිසයිල යුරෝපයේ ස්ථානගත කළහොත් එදා 1962 කියුබානු මිසයිල ප්‍රශ්නයේ දී මෙන් බරපතල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන බව රුසියාවේ ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතාට අනතුරු අඟවා ඇත. තමාට ගැටුමක් අවශ්‍ය නැති වුවත් තමා සතු ඇවන්ගාඩ් සුපර්සොනි...

රුසියානු හමුදා සොල්දාදුවන් රාජකාරි වේලාව තුළ ස්මාර්ට් දුරකතන භාවිතය තහනම් කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දය හිමි වී තිබේ. ඔවුන් ගේ සමාජ මාධ්‍ය භාවිතය ජාතික ආරක්ෂාව පිලිබඳ ගැටළු ඉහළ යාමට හේතු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. මෙම පනත මගින් හමුදා සාමාජිකයින්ය දුරකතන භාවිතා කර ඡායාරූප, වීඩියෝ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More