විදේශ පුවත්

(රැසියානු පුවත් සේවය ආර්.ටී)
චීනයේ බේල්ට් ඇන්ඩ් රෝඩ් නම් වූ නව සේද මාවත ව්‍යාපෘතිය පිළිබදව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ බටනෝ මැකේස් නම් ගෝලීය දේශපාලන සහ වෙළද උපාය මාර්ගික විශේෂඥයා සදහන් කරන්නේ එම ව්‍යාපෘතිය හරහා චීනය ගෝලීය සුපිරි බලවතා බවට පත්වන බවයි.

දැනටමත් එම නව සේද මාවතට සම්බන්ද වන රටවල් අතර වෙළදාම වාර්ෂිකව ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලර් බිලියන 5000ක් (ට්‍රිලියන 5ක්) වේ. චීනය මුල්කරගත් ආසියාව සහ යුරෝපය අතර වෙළදාම ලෝක වෙළදාමෙන් 60% වනු ඇති බවට ඔහු තක්සේරු කරයි. ඒ අනුව ලෝකයේ ආර්ථික වර්ධනය පාලනය කරනු ලබන ප්‍රධාන සාධකය චීනය බවට පත්වනු ඇත.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ චීනය විසින් තර්ජනය වෙනුවට වොළදාම හරහා ලෝකය පාලනය කරනු ඇති බවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More