විදේශ පුවත්

ඇමෙරිකාව තම මධ්‍යම – දුර මිසයිල යුරෝපයේ ස්ථානගත කළහොත් එදා 1962 කියුබානු මිසයිල ප්‍රශ්නයේ දී මෙන් බරපතල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන බව රුසියාවේ ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතාට අනතුරු අඟවා ඇත.

තමාට ගැටුමක් අවශ්‍ය නැති වුවත් තමා සතු ඇවන්ගාඩ් සුපර්සොනික් අධිවේගී ග්ලයිඩර්ස් මගින් ඇමරිකාවට වඩා වේගයෙන් මිසයිල යැවිය හැකි බව මතක තබා ගන්නා ලෙස ඔහු අනතුරු අඟවා ඇත. රුසියානු ආර්.ටී. මාධ්‍ය ආයතනයට අදහස් දැක්වූ ජනාධිපති පූටින් තවදුරටත් සඳහන් කරන්නේ නේටෝ න්‍යෂ්ටික අවි බලයට එරෙහිව තමා සතු යුධ නැව සහ සම්බැරින මගින්ද එම රටවල් වට කළ හැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More