පුවත්
දේශීය පුවත්

ජනාධිපතිවර‍ණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්නට දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ශේප කරන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි. යාපනය විශ්ව විද්‍යලීයශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පවසා ඇත්තේ තම ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් කිසිදු ජනාධිපති අ...

පුරවැසි කොලම

* පළවෙනි වතාවට ඔබ දේශපාලන වේදිකාවක පෙනී ඉඳලා රැස්වීම් රාශියක් ඇමතුවා. දැන් එහි අවසානයට ඇවිත්. ඔබට දැන් මොකද හිතෙන්නේ? මට ලොකු සතුටක් දැනෙනවා. මම කොහොමත් වැඩ කරන්නේ සැලසුමක් ඇතිව. යමක් ආරම්භයේදී එහි අවසානයේ පෙනුම, අවසානයේ අත්විය යුතු සාර්ථකත්වය ගැන මම හිතනවා. ඒ අනුව තමයි මේ රැස...

දේශීය පුවත්

කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ඇතුළු සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මෙවර ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මහාවංශය කෘතිය එළි දැක්වීමේ මහා සමුළුවේ දී තීරණය කර ඇත. කිරිබත්ගොඩ හිමියන් හෝ මහමෙව්නාව අසපු සංචිතය මෙතෙක් දේශපාලන කරුණු වල දී ...

දේශීය පුවත්

ලොව කිසිදු රටක් ප්‍රධාන ජාතියේ ආශිර්වාදය නොමැතිව දියුණු වී නොමැති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව දැනුවත් කිරිමේ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. "...

දේශීය පුවත්

මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති. ද්‍රවිඩ බෙදුම්වාදය හා ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරට බලය දී සිංහලත්වය දුර්වල කිරීමට ඉඩ නොතැබිය...

දේශීය පුවත්

ජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළ‍ඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන්නේ මහ පොළවට පය ගසා ජීවත්වන දුගී දුප්පත් අසරණ ග්‍රාමීය හා නාගරික ජනතාව බවද සජිත් ප්‍ර...

දේශීය පුවත්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු ලබා දුන්නද එය කිසිසේත් ප්‍රායෝගිකව සිදුකළ නොහැකි කටයුත්තක් බවට වත්මන් ආණ්ඩුව විසින්ම පෙන්වා දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ගම්පොල නගර මධ්‍යයේ ඊයේ පැවති ජාතික ජන බලවේගයේ ජනරැලියක් අම...

දේශීය පුවත්

සමික්ෂණ වාර්තා ඇවිත් තියෙනවා 59 % ජනතා කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. අපිට කියන්න තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි පව් සජිත්,දුකයි සජිත්,මේ මිනිහා දේශපාලනයෙන් ඉවර කරන්න තමයි රනිල් සුදානම් වෙන්නේ. දැන් මහා අරගලයක්ලු සිරිකොතේ විපක්ෂ නායක කමට. පරාජය පිළිගෙන ඉවරයි.ජනාධිපතිවරණයට ඉල්ලන කෙනා මොකටද විපක්ෂ න...

දේශීය පුවත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවට අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරයි. එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙර...

දේශීය පුවත්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ. රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් එක්ව බැඳී සිටින මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුභ නබි උත්සවයක් ප‍්‍රාර්ථනා කරන බව එහි දැක්වේ. --- මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමු...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. අද දිනයේ සහ ඊයේ දිනයේදී මෙම තත්ත්වය දැකගත හැකිවිය. එසේ පැමිණෙන ශ්‍රී ලංකිකයන් පිළිගැනීම සඳහා පිරිස් ගුවන් තොටුපල වෙත ගොස් සිටි අතර ඔවුන් ගුවන් තොටේදී ජය ඝෝෂා පවත්...

දේශීය පුවත්

උතුරෙ පූර්ව මැතිවරණ කටයුතු හා රැස්වීම් පැවැත්වීම ඉතා සාමකාමීව සිදුවන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව වෙණුවෙන් වවුනියාවට පැමිණ සිටින එම සංගමයේ නියෝජිතයින් පැවසූහ. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටු සාමාජිකයින් වන ජොර්ජ් හාවුල් මහත්මිය හා කැඩී වීක් මහතා ඇතුලුපිරිසක් වවුනියාව දිස්ත්...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

නිවාස නැති ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම මෙන්ම සහන පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තම රජයක් යටතේ දේශීය ගොවියා සහ දේශිය වැවිලිකරුවා ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ,ඊයේ (09) නුවර...

දේශීය පුවත්

ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න මහත්වරුන් තමන්ට රුපියල් කෝටි 10ක මුදලක් නිවාස ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරුවෙකු අද හෙළිදරව්වක් කළේය. එම ආබාධිත රණවිරුවා පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උපවාසයට එක් වූවෙකු...

දේශීය පුවත්

සියලු ආගම්වලට සම ගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියාව උදෙසා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ දක්වා ඇත. එමගින් සම පුරවැසි භාවයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසත්, සංහිඳියාවේ ඇරඹුම් ලක්ෂ්‍යය ලෙස පෙන්වා දී තිබේ. සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් ...

Uncategorized
November 9, 2019 6:38 pm

විදේශ පුවත්

ඉන්දියාවේ වඩාත්ම මතභේදාත්මක හා මාරාන්තික ආගමික ආරවුල් වලින් එකක් වන අයෝධ්‍යා ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබා දිය යුතු බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශයට පත් කළා. මතභේදයට තුඩුදුන් ඉඩම හින්දු දේවස්ථානයක් ඉදිකිරීම සඳහා රජයේ භාරකාරීත්වය තීන්දු කළ අතර මුස්ල...

දේශීය පුවත්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ජනපති, අගමැති නීතිපති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඊයේ (8 වැනිදා) නම් කෙරිණි. බුවනෙක අළුවිහාරේ,...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More