දේශීය පුවත්

ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න මහත්වරුන් තමන්ට රුපියල් කෝටි 10ක මුදලක් නිවාස ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරුවෙකු අද හෙළිදරව්වක් කළේය.

එම ආබාධිත රණවිරුවා පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උපවාසයට එක් වූවෙකු වන අතර ඉන්පසුව සජිත් ප්‍රේමදාස රාජිත සේනාරත්න යන මහත්වරුන් තමන් හමුවී ඔවුන්ට අවශ්‍ය දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක වීම සඳහා විවිධ වරප්‍රසාද ලබා දෙන බව ප්‍රකාශ කළ බවද මෙම ආබාධිත රණවිරුවා හෙළිදරව් කළේය.

රණවිරුවන් සමස්තය වෙනුවෙන් යුතුකම් ඉටු නොකොට ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට තමාට නොහැකි නිසා ඔවුන්ට සහාය දීමෙන් වැළකී ඔවුන්ගෙන් ඉවත් වී පැමිණි බවත් ඔවුන් තුළ තිබෙන තවත් මේ ආකාරයේ සිද්ධීන් ගැන හෙට අනිද්දා තවත් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කරන බවද මෙම ආබාධිත රණවිරුවා හෙළි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More