පුරවැසි කොලම

චම්පික රණවකගේ අනුගාමිකයන් මොනතරම් තක්කඩිද කියලා තේරුම් ගන්න මේ දවස්වල අගනා කවුළුවක් විවර කරනවා. මේ රටේ බහුතරයකගේ ජනාදරයට පත් ගුරුවරයෙක් වෙන Tissa Jananayake ඔවුන් පහර ගහන්නේ සන්නස්ගල කියන අසුචි තලිය ඔලුව උඩ තියාගෙනවීම කදිම හාත්ස්‍ය ගෙන දෙන්නක් . හෙළ උරුමය වගේ පක්ෂයක හිටපු අමු තක්කඩියෙක්ට ඇ...

1 වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටය...

1920 වසරේ අපේ‍්‍රල් 30 වැනි දින එංගලන්තයේ යෝක්ෂයර්හි උපත ලද තෝමස් මුවර් මේ වෙන විට වයස අවුරුදු සියය සපුරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. එහෙත් ඔහු ගැන අද ලෝකයා කතා බහ කරන්නේ මුවර් වසර සියයක් ජීවත් වූ නිසාම නොවේ.ජීවත්වීමේ වාසනා ගුණයත් සමග ඔහුගේ සමාජ සත්කාර්යය අද ලෝකයාගේම කතා බහට විෂ...

මේ ලෝකය ජාති, ආගම් සීමාවන් අතික්‍රමණය කළ මනුස්සකමින් යුත් මිනිසුන්ගෙන් හිස් නැත. මිනිස්සු ජාති ආගම් වශයෙන් බෙදී අනෙක් ජාතිය විනාශ කිරීමට බෝම්බ බැඳගෙන පනිද්දී, ඒ කිසිවක් නොවිමසා, අනෙකකුට ජීවිතය දීමට ජීවිත පූජාවෙන් කටයුතු කරන්නෝ වෙති. ඒ වනාහී මිහිපිට දෙවිවරුය. එවන් දෙවිවරු මතුවන්නේ දිව් ...

මෙරට රාජ්‍ය නොවන සංවිධාන විදේශගත ප‍්‍රජාවට පෙත්සම් යවා ඇත. මෙම සතියේදී විදේශ රාජ්‍ය නොවන සංවිධාන 22 ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත පෙත්සම් යවමින් රජය සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගන්නා බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරටට ආධාර දීමට පෙ...

කොරෝනා වසංගතයත් සමඟ ලෝක ආර්ථිකය මෙන්ම ලංකාවේ ආර්ථිකයත් බරපතළ අර්බුදවලට මුහුණ දෙමින් තිබේ. මෙවන් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබ පුවත්පත සමග මා කතා කර තිබෙන්නේ 2002 වසරේ පටන්ය. දැවෙන ආර්ථික ප්‍රශ්න නමින් තීරු ලිපියකින්ද අපි නොයෙක් විග්‍රහ කළෙමු. අඛණ්ඩව වසර 18 ක් මෙවන් විග්‍රහ හර...

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීම සඳහා 2025 වසර වනතෙක් දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට නව වාහන මිලදී ගැනීම තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ. මෙම තහනම් ම`ගින් රජයට වසර පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ඉතිරිකර ගත හැකි වනු අතර, එම මුදල රටේ සෞඛ්‍යය ...

”ඔය තීරණාත්මකයි කියන ඉදිරි සති දෙක කවදද ඇත්තටම ඉවර වෙන්නෙ. එක සැඳො⁄4ට හරියටම කිව්වනන් ඉවරනෙ. ̃ - පසුගිය සති කිහිපය තුළ මුහුණුපොතේ සංසරණය වූ, උපහාසය හා හාස්‍යය මුසුවූ වදන් පෙළකි ඒ. ”ඉදිරි සති දෙක තීරණාත්මකයි ̃ යන වදන් පෙළ, පසුගිය මාස දෙක පුරාවට නිරතුරුව අපට අසන්නට ලැබුණේය. සෞඛ්‍ය...

1987 ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හාර්දීප් සිං පූරී යාපනයේ දී ප‍්‍රභාකරන් හමුවී සාකච්ඡුාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡුාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප‍්‍රභාකරන් එම ඉල්ලීමට එක...

කොටි ත‍්‍රස්තවාදය පරාජය කර 11 වසරක් සපිරෙන්නේ අද දිනයේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ‘මැයි මස දහඅට වැනිදා‘ ශ‍්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය නිල වශයෙන් නිම වූ දිනය හැටියට ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 2009 මැයි 18 වැනිදාය. හමුදා සහ කොටි ස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More