දේශීය පුවත්

මෙරට මුහුදේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි වශයෙන්, ඇමරිකානු ඩොලර් අටලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් ලබා දීමට, නැව රක්ෂණය කර තිබෙන රක්ෂණ සමාගම එකග වී ඇති අතර, එම මුදල භාර ගැනීමට ශ්‍රී ලංකා රජය සිය කැමැත්ත පළ කළාද යන්න පිළිබදව රජය වහා ප්‍රකාශයක් කළ යු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ තල්ලු දමන්නේ යටින් නොව උඩි...

ඉන්ධන මිල ඉහළට

September 1, 2023 6:13 am

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේය. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීට...

මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චංග් මහත්මිය විසින් හැසිරෙනු ලබන්නේ විදේශ තානාපතිවරියක් ලෙස නොවන බවත්, ඇය මෙරට ස්වෛරීභාවට දැඩි තර්ජනයක් එල්ල කරන බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව අද(31) විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇය පිළිබඳව චෝදනා සහිත ලිපියක් භාර දීමට විදේශකටයුතු අමාත්‍යංශයට...

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙ...

චන්ද්‍රයාන් - 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ පියවර ලෙස ඉර තරණයට සූදානම් වෙයි. ආදිත්‍යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන ස...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශ...

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යළි සලකා බලන මෙන් ඒ මහතාගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වමින් ඉල්ලා සිටි අවස්ථාවේදී එම...

චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, එම සමාගමේ පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ මත්තෙගොඩ ආරම්භ කර තිබේ. මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ බෙදා හරින පෙට්‍රල් හා ඩීසල් සඳහා ලීටරයකින් රුපියල් තුනකක වට්ටමක් ලබාදෙන බවද වාර්තා වේ. ඔක්තෝබර් මාසය වන විට මෙරට ඉන...

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මස 9 වනදා දක්වා රට තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ව...

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන...

මහ කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් 15 දින හෝ ඊට ආසන්න දිනයක් තුළ ආරම්භ කිරීමට සියලු අංශ එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා ගොවීන් උනන්දු කළ යුතු යැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ම අංශ තීරණය කර ඇත. 2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් වන බවත්, දැනට ක්‍...

වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වන බවත්, එම ජනතාවගේ ඉඩම් ගැටළුවට මෙතෙක් විසදුම් ලැබි නොමැති නිසා ඉඩම් ගැටළුව විසදා එම ජනතාවට පදිංචි ඉඩම් වලට හිමිකම් ඔප්පුවක් ලබාදෙන්නේ නම් ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි සමස්ත වතුකරයේ ජනතාවගේම පුර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙ...

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාගෙන් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා එන්ත...

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා ඊයේ (30) ප්‍රකාශ කළේ මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය කර ඇතැයි තමන් පිළිගන්නා බවයි. ඔහු මාධ්‍යයට මේ අදහස් පළකළේ, අමෙරිකාවේ ඖෂධ හා ආහාර පිළිබඳ නියාමන අධිකාරිය විසින් මෙරට දී පවත්වනු ලැබූ වැඩමුළුවෙන් අනතුරුවයි. එ...

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා CIDයට පැමිණිල්ලක් කර ඇති බවත්, CIDය විසින් තමන්ව සෙවීමට ගියවිට සොයාගැනීමට නොහැකි බවත් කරන ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ පවත්වන නාටකයක් බව පෙරටුගාමී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි. CIDය ක්‍රියාත්මක වන ආකාරයක් ඇති බවද, තමාව සොයාගැනීමට අවශ්...

මරණයෙන් පසු ජීවයක් ඇති බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා තිබේ. ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරය...

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹට නුදුරු ජාඇළ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආය...

වැරදි විදේශ ප්‍රතිපත්තිය හා රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණය මත ඉදිරියේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසුවේ වත්මන් ආණ්ඩුව හා ජනාධිපත...

ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි. පක්ෂය ගෙන තිබෙන මෙම තීරණය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත්, ජනතා විමුක්ති පෙරමුණ මධ්&...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...