මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් පහළොස් දෙනෙකුට ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා දුන්නේ යැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කරයි.
මිග් ගනුදෙනුවට අදාළ මුදල් මාගේ ගිණුම් වලට බැර වී ඇති බවට සත්‍ය සාක්ෂි ලිඛිතව අධිකරණයට ඉදිරිපත්කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරමි. මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව අලුත්ම උත්සාහයක නිරතව ඇත. එතෙර ජිවත් වූ වසර 32 තුල නීත්‍යනුකූල...
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සෙවූ ජනාධිපති කොමිෂන්සභා වාර්තාව සහ බරපතල වංචාගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34 ක් අද (23) පාර්ලිමේන්තුවේ සභාගතකිරීමට නියමිතයි. මෙම වාර්තා සභාගත කළද අද විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන නැත. ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා හෙට (24) දින විශේෂ පක්ෂ නායක රැස්...
අලුත් බලාපොරොත්තු එක්ක තුන්කොන් සටනකට එක්වුණු ශ්‍රී ලංකා පිළේ ප්‍රබලම තුරුම්පුවක් තමයි කුසල් ජනිත් පෙරේරා. කුසල් මේ වෙද්දි පැවැත්වුණු තරග තුනේදිම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. පසුගියදා නිමාවට පත්වුණු සිම්බාබ්වේ තරගය අතරතුර කුසල් ආබාධයකට ලක්වුණා. මේ හේතුව නිසා කුසල් නැවතත් ලංකාවට ගෙන්වාගන්න ක්‍ර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුලු සියලුම ආසන සංවිධායක වරුන්ගේ විශේෂ රැස්වීමක් (23) දින පෙ. ව. 10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. වර්තමාන දේශපාලන තත්වය, ශ්‍රි ලංකා මහබැංකුවේ බැදුම්කර ජනාධිපති කොමිෂන් සභා , බරපතල ව...
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා හෝ බැඳුම්කර ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව විවාදයට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට යයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන ලද්දේ බැඳුම්කර ...
බැඳුම්කර හොරුන්ට දඩුවම් කිරීම සඳහා තමන්ව දුර්වල නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි. 22 වෙනිදා මහනුවරදී පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් සිරගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පක්ෂ විපක්ෂ...
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන පළමු අදියරේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (22) හා හෙට (23) යන දිනවල පැවැත්වීමට නියමිතයි. මැතිවරණ රාජකාරි සඳහා යන රජයේ සේවකයින් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරන අතර බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රජයේ සේවකයින් තුළ විශාල උනන්දුවක් පවති...
නව දෙමුහුන් මල් වර්ග 15ක් 2018 වර්ෂයේදී හදුන්වා දීමට කටයුතු කරන බවත් එම මල් වර්ග මේ වන විට පේරාදෙනියේ ජාතික උද්භිද උද්‍යානයේදී සාර්ථකව අත්හදා බලා තිබෙන බවත් තිරසර සංව්රධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි. ඇන්තුරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03ක් සහ කිරීටා වර්ග 02 ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලු ජනාධිපති කොම්සම් වාර්තාව සහ බරපතල වංචා, දූෂණ ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තා 34 හෙට (23) දින තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. සාක්ෂි විමසන ...
බදුල්ල දෙමළ විද්‍යාලයේ සිසුන් මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තාවේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිදුකෙරෙන මෙම උද්ඝෝෂණයට ගුරුවරුන්ගේද සහය ලැබී ඇති බව වාර්තාවේ. කළු කොඩි ඔසවා කළු පටි පැළඳ මෙම උද්ඝෝෂණය සිදුකරයි. බදුල්ල දෙමළ බාලිකා විද...
නිතීඥවරුන්ට සහ අධිකරණ විනිසුරුවරුන්ට අපහාස කිරීමට සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද( 22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටයද නිතිපති දෙපාර්තමේන...
ලංකා භූමිතෙල් වාහන සහ කර්මාන්තශාලාවලට මෙන්ම තොග වශයෙන් භාජන වලට නිකුත් කිරීම තහනම් බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි. මේ ගැන උපදෙස් ඉන්ධන පිරවුම්හල් වෙත මේ වනවිටත් ලබාදී ඇති බව වාර්තාවේ.
විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. මේ නිසා එම ප්‍රදේශයතුළ දැඩි වාහන තදබදයක් පවතිනබවද වාර්තාවේ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙසේ පාර වසා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේනතුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප කමිටුවට) යළිත් කැඳවීමට නියමිතයි. බැඳුම්කර වංචාවේ වංචනිකයින්ට ගතයුතු පියවර සහ එවැනි වංචාවක් යළි ඇති නොවීම පිණිස ගතයුතු නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙනවාද යන්න සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ බලධාරීන් යළිත් කොප් කමිටුව හමු...
එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම ජනාධිපතිතුමාගේ යටතට ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිසියාකාරව ගොවිජනතාවට පොහොර ලබාදෙනවාද කියා සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම වැදගත් වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසර දෙ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවත් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායක ධුරවලින් ළඟදීම ඉවත්කර ඒ වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයට පෙර කිහිප දෙ...
සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 05කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර ජයග්‍රහණය කළේය. බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරාවලියේ සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගයෙන් මෙසේ ජයග්‍රහණය ලැබීය. මෙම තරගය පරාජය වූවානම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. තරගාවල...
කතරගම පොලීසිය අසල යළි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තාවේ. එම ස්ථානයේ සිටි පිරිසක් විසුරුවාලීමට කඳුලුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ලකර තිබෙන බවද වාර්තාවේ. පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙහිදී 63 දෙනෙකුඅත්අඩංගුවට ගත් බවයි. අණ නොතකා ධාවනය කළයතුරුපැදියකට කතරගම පොලීසියෙන් වෙඩිතැබීම නිසා යතුරුපැදිකරු මියගොස්...
මිග් ගනුදෙනුවට අදාළ මුදල් මාගේ ගිණුම් වලට බැර වී ඇති බවට සත්‍ය සාක්ෂි ලිඛිතව අධිකරණයට ඉදිරිපත්කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරමි. මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව අලුත්ම උත්සාහයක නිරතව ඇත. එතෙර ජිවත් වූ වසර 32 තුල නීත්‍යනුකූලව පිටරට දී උපයන ලද ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...