අලුත් බලාපොරොත්තු එක්ක තුන්කොන් සටනකට එක්වුණු ශ්‍රී ලංකා පිළේ ප්‍රබලම තුරුම්පුවක් තමයි කුසල් ජනිත් පෙරේරා.
කුසල් මේ වෙද්දි පැවැත්වුණු තරග තුනේදිම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්.
පසුගියදා නිමාවට පත්වුණු සිම්බාබ්වේ තරගය අතරතුර කුසල් ආබාධයකට ලක්වුණා.
මේ හේතුව නිසා කුසල් නැවතත් ලංකාවට ගෙන්වාගන්න ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
කුසල් වෙනුවට ශ්‍රී ලංකා පිළට එක්වෙන්නේ ධනංජයද සිල්වා බව ක්‍රිකට් ආයතනය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...