පුවත්
දේශීය පුවත්

අද සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් පනවා ඇති මෙරට තේ ආනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ලබන සතියේදී මෙරට විශේෂඥයින් පිරිසක් රුසියාවට පැමිණීමට නියමිත බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසයි. අද දෙරණට ඔහු ප්‍රකාශ කළේ මීට පෙර රුසියාවේ ඉරිගු වගාවට හානි සිදු කළ කෘමි විශේෂයක් ...

පුරවැසි කොලම

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දැන් වසර දෙකකට වඩා අධික කාලයක් කල් දමා තිබේ. මේ අතර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණද කල් දමා තිබේ. මෙය සැබැවින්ම පැහැදිලිි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමකි. එම අත්දැකීමට අපට පළමු වරට මුහුණදීමට සිදුවන්නේ 1977 වසරේදීය. ඒ ජේ.ආර්. ජයවර්ධන විසින් ඡන්ද සිත...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) පැවසීය. රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.

ප‍්‍රධාන පුවත්

තමන් ළගදීම ආණ්ඩුවට එක් වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ ඒ මහතා අදහස් පල කර ඇත්තේ මෙසේය. ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අ...

ප‍්‍රධාන පුවත්

2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලකුණින් තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක්‍රව සහය ලබා දුනහොත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුව ඔවුන...

දේශීය පුවත්

මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා මැතිවරණයට තරග කරන පක්‍ෂ සහ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු වැඩසටහනක්‌ සංවිධානය නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ. කලින් සැලසුම් කළ අත්‍යවශ්‍ය භාණ්‌ඩ බෙදාදීමක්‌ සිදුකරන්නේ නම් දේශපාලන සහභාගිත්වයකින් තොරව එය සිදුකිරීමට වගබලා ගන්නා...

Uncategorized

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ ගිවිසගෙන තිබේ. රිද්මා සුබසිංහ නමැති සුරූපී නිරූපිකාවක් සමඟ රොෂාන් පසුගිය දිනක ගිවිසගෙන තිබෙන අතර ඔවුන්ගේ විවාහය ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක්ව ඇත. රෝෂාන් බිරිඳ රිද්මා සමඟ මේ විවාහා ගිවිස ගැනීම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණි. මේ රෝෂ...

දේශීය පුවත්

මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම ඊයේ දිනයෙන් අවසන් විය. එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය. ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ ශ‍්‍රියාණී විජේවික‍්‍රම මහත්මිය පසුගියදා ...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නාම යෝජනා පත්‍ර 2ක්‌ ඊයේ (14 දා) ප්‍රතික්‌ෂේප කර ඇත. පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර එහිදී ඉදිරිපත් වූ විරෝධතා සැල...

Uncategorized

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය පල කරමින් කටයුතු කලහොත් ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත. පසුගියදා රැස්වුනු ශ‍්‍රීලනිප ම...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්. එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් විය. නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන අය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13) පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය. පක්ෂ...

දේශීය පුවත්

පළමුව නාම යෝජනා කැඳවූ පළාත් පාලන ආයතන 93 න් 84 ක්‌ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස පොහොට්‌ටුව ලකුණින් තරග කෙරෙනු ඇත. නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 7 ක්‌ සඳහා බෝට්‌ටුව ලකුණින්ද, බේරුවල හා බණ්‌ඩාරවෙල නගර සභා දෙකට ස්‌වාධීනවද ඒකාබද්ධ පොදුජන පෙරමුණ තරග කරයි. සංවිධාන...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර යන මහත්වරුන් ඊයේ (11 වැනිදා) සවස ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වූ අයුරු. ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ ජාතික නිදහස්‌ පෙරමුණේ නියෝජ්‍ය නායක ...

දේශීය පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භා...

විදේශ පුවත්

ඉස්‌ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධය අවසන් බව ඉරාකය ප්‍රකාශයට පත් කරයි. බැග්ඩෑඩ් අගනුවර පැවති සම්මන්ත්‍රණයක්‌ අමතමින් අගමැති හයිදර් අල් අබාඩි කියා සිටියේ ඉරාක - සිරියානු දේශ සීමා කලාපයේ සම්පූර්ණ පාලනය ඉරාක හමුදාව අතට පත්ව ඇති බවය. පසුගිය නොවැම්බර් මාසයේ දී අයිඑස්‌ සංවිධානය සතුව තිබු ...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. අද (10) සවස ජනාධිපතිවරයා හමුවී තමන් ජනාධිපතිවරයා වෙත සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ. ඇය එක්සත් ජනත...

ප‍්‍රධාන පුවත්

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබරවාරි 18 වැනිදා ගොඩනැඟූ මහින්දවාදී රට රකින ජනපවුර කිසිදා හැර නොයන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. ඊ...

දේශීය පුවත්

2018 වසර සදහා වන අයවැය පිළිබද තෙවැනිවර කියවීමේ ජන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වු අතර එහිදී අයවැය පක්ෂව ජන්ද 155ක්ද විපක්ෂව ජන්ද 56ක් ද ලැබුණි ඒ අනුව අයවැය තෙවැනි වර කියවීම වැඩි ජන්ද 99කින් සම්මත විය වත්මන් යහපාලන ආණ්ඩු‍ව 2018 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More